Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සිංහල නොවූ, පරම සිංහල දේශානුරාගිකයාණෝ

හෙතෙම, හිම මිදෙන ශීතල හිමාල කඳුවැටියේ ඉහළ භූමි භාගයක පිහිටි ලෝකයේ පියස්ස නම් විරුදාවලි ලත් ටිබැට් දේශයට යාබද සිකිම් ප්‍රදේශයේ දී ක්‍රිස්තුවර්ෂ 1901 දී උපත ලබා එහිම හැදී වැඩුනු එස්.කේ. ටෂිනම්ගල් (එස්.කේ.ටයිෂිංගල්) නම් දරුවෙකි. පසුකලෙක ඔහු හැඳින්වූ ප්‍රකට නාමය වූයේ “ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමි” යන්න යි.

article

උතුරු අප්‍රිකාව පෝෂණය කරන මහා ගංගාව

උගන්ඩාවේ වික්ටෝරියා විලෙන් ආරම්භ වන සුදු නයිල් සහ ඉතියෝපියාවේ ටානා විලෙන් ආරම්භ වන නිල් නයිල් යන ගංගාවන් එකතු වී නයිල් ගඟ නිර්මාණය වනවා.

video

සේරුවාවිල මහසෑය ගැන ඉතිහාසයෙන් තොරතුරු බිඳක්

’80 දශකයේ මුල් භාගයේ දී ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල තිබුණු බොහෝ සිද්ධස්ථාන පාළුවට ගිය බව ඔබ දන්නවා.

article

ඇමරිකාවේ මූලාරම්භය, “ජේම්ස් ටවුන්”

කොළොම්බස්ගේ දේශ ගවේශනය හේතුවෙන් යුරෝපීය ජාතීන්ට විවර වූ නව ලෝකය හෙවත් ඇමරිකාව 17 වන සියවසේ දී ජනපදකරණයට ලක්වුණා. අද ලෝකෙම බලවතා විදිහට සැලකෙන ඇමරිකානු එක්සත් ජනපදය බිහිවුණේ 17වන සියවසේ බිහි වූ එක් පුංචි නගරයකින්. ඒ, “ජේම්ස්ටවුන්”.

article

ළදරු සම සුවපත් කරන සොබාදහමේ දායාද

සමකාසන්න රටක් වන ලංකාව වසර පුරාම අධික හිරු රශ්මියෙන් යුක්ත යි. මේ නිසා දරුවන්ගේ සමට හානි සිදුවෙනවා මෙන්ම, ඉහළ උෂ්ණත්වය නිසා පිටවන දහඩිය රැඳී දහඩිය ගඩු, කැසීම් වැනි චර්ම රෝග ඇති වෙනවා.

article

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස් නම කියූ පමණින් දන්නා පොතක් නමුත්, එහි නම සඳහන් වීම නම් එතරම් යහපත් නැහැ. ඇත්තෙන්ම, ජීවි විශේෂයක නම සඳහන් නොවන තරමට හොඳ රතු දත්ත පොත ගැන යි අද මේ කතා කරන්න යන්නේ.

article

ලන්ඩන්-කල්කටා බස් සේවයේ ඉතිහාසය

ලංකාව තුළ බස් රථ ධාවනය ආරම්භ වුණේ 20 වන සියවස ආරම්භයේ දී යි. ක්‍රමයෙන් ව්‍යාප්ත වුණු දේශීය බස් සේවාව අද වන විට රට පුරාවටම විහිදී තිබෙනවා.

article

ලංකාවේ සුදු ආණ්ඩුව දණගැස්සූ රතු සුද්දා

සුද්දන්ගෙ කාලෙ සුදු අධිරාජ්‍යවාදීන්ගෙ පැත්ත ගන්නවා වෙනුවට, පීඩිත ඉන්දියානු වතු කම්කරුවන්ගෙ සහ සිංහල ජනතාවගෙ පැත්ත ගත් රැඩිකල් සුද්දෙක් තමයි බ්‍රේස්ගර්ඩ්ල් කියන්නේ.

article

End of Articles

No More Articles to Load