Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශාන්ත පීතරයෙන් බිහිවුණු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කළ පාසල් අතරින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.

article

ලලිත්ගේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල දිවියේ මතක සටහන්

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ බිහිවුණු කීර්තිමත් දේශපාලඥයෙකු වන ලලිත් ඇතුලත්මුදලි කොළඹ රාජකීය විදුහලෙන් පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළ අයෙක්.

article

සුන්දර ඩේලියා මලේ ඉතිහාස තොරතුරු

15 වන සියවසේ දී පමණ මධ්‍යම ඇමරිකාවේ ජීවත් වුණු ඇස්ටෙක්වරුන්, ඩේලියා ශාකයේ විවිධ කොටස් ආහාරයක් සහ ඖෂධයක් ලෙසින් භාවිතා කළා

video

අද්භූත විශ්වාස නිසා තැනින් තැනට ගෙනගිය වික්ටෝරියා ප්‍රතිමාව

යටත්විජිත පාලකයින් අප රට තුළ ඉදිකළ සුවිසල් ගොඩනැගිලි, දුම්රිය මාර්ග, මහා මාර්ග, රාජකීය උද්‍යාන රැසක් වර්තමානය වන විටත් මෙරට දක්නට ලැබේ. එමෙන්ම නිදහස ලබා වසර 73ක් ගත වන වර්තමානය වන විට ද, අප විදේශිකයින් යටතේ පාලනය වූ රටක් බව සිහිගන්වන ස්මාරක ද රට පුරා තැනින් තැන දක්නට ලැබේ. මෙම ලිපිය හරහා ඔබට පවසන්නට යන්නේ ද, කොළඹ නගරයේ පිහිටි එවැනි සුවිශේෂී ස්මාරකයක් පිළිබඳව යි.

article

චීන ණය තුළ ගිලී යන සැම්බියාව

ගෝලීය වසංගතය සමග මුළු ලෝකයම සටන් කරන අතරවාරයේ, බොහෝමයක් රටවලට ආර්ථික අර්බුදයන් සමගත් පෙරට වඩා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන්න සිදු වෙලා. ඇතැම් රටවලට ජාත්‍යන්තර ණය බරපතළ ගැටළුවක්. එහි උච්චතම අවස්ථාවක් සනිටුහන් කරමින්, ජාත්‍යන්තර ණය ගෙවීම් පැහැරහැරීමේ වැඩිම අවදානමක් සහිත පළමු අප්‍රිකානු රාජ්‍යය ලෙස සැම්බියාව මෑතක දී ලෝකයේ අවධානයට පාත්‍ර වුණා. සැම්බියාව චීනය හමුවේ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 23ට වඩා  වැඩි මුදලක් ණය ගැති වී අවසාන යි.

article

දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ප්‍රසිද්ධම දියමන්ති 5ක්

ලොව තිබෙන වටිනාම ඛනිජ වර්ග අතරින් දියමන්තිවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඈත අතීතයේ සිටම ලෝකය පුරා ධනවතුන් දියමන්ති පරිහරණය කළා.

article

මිනීකන්නන්ගේ දේශයක් වූ රුසියාවේ නසිනෝ දූපත

රුසියාවේ සයිබීරියාව නම් අතිශය කටුක දේශගුණයක් සහිත පරිසරයක් මැද පිහිටි මේ දූපත ඉතිහාසයේ සිටම මිනිස් පහස ලබා ඇත්තේ ඉතාම කලාතුරකින්. බොහෝ විට එම දූපතට පැමිණි එකම අමුත්තන් පිරිස වන්නේ, ගස්වල පොතු එකතු කිරීම සඳහා පැමිණෙන ඔස්ටියැක් නම් ස්වදේශික ජන කොට්ඨාශයේ සාමාජිකයන් පමණ යි. එලෙස හුදෙකලාවටම නතුවී තිබුණ මෙම දූපත ලේ වැකුණු ඉතිහාසයකට උරුමකම් කීවේ කෙසේ ද?

article

End of Articles

No More Articles to Load