Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

එන්නතක් නිපදවන්නේ මෙහෙම යි

නව කෝවිඩ් එන්නත ලංකාවෙ අපට ලබාදෙන මේ දවස්වල, ලෙඩකට එන්නතක් සොයාගන්නෙ කොහොමද, එන්නත ඇඟ ඇතුළෙ ක්‍රියාත්මක වෙලා අපිව රෝගයකින් ආරක්ෂා කරගන්නෙ කොහොමද, එන්නත් සාර්ථකයි ද?

video

කොළඹ වරායේ ඉතිහාසයෙන් තොරතුරු බිඳක්

පසුගිය දිනවල මතුවුණු කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්නය නිසා රට තුළ උණුසුම් වාතාවරණයක් නිර්මාණය වීමත් සමග කොළඹ වරායේ වැදගත්කම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇති වුණා. අප ඒ පිළිබඳව ලිපියක් ද ගෙන ආවා.

article

හදිසියේ ඇවිස්සුනු වරායේ ජැටි අවුල

ඉන්දියන් සාගරයේ නැගෙනහිර, බටහිර යා කෙරෙන මුහුදු මාර්ගයේ පිහිටා තිබෙන, උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් නාවික කේන්ද්‍රයක් ලෙස කොළඹ වරායට ලොව හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.

article

ජීවිතය සංකීර්ණ කරනොගත් ස්කැන්ඩිනේවියානු වැසියන්

ඔබ මීට පෙර ලෝකයේ සතුට මනින දර්ශකයන් ගැන අසා තිබෙනවා ද? ඒ දර්ශකයන් නිරීක්ෂණය කළහොත්, අපට දැකගත හැකි පොදු කාරණාවක් වන්නේ ඒවායේ පළමු ස්ථාන දහය තුළ ස්කැන්ඩිනේවියානු කලාපයේ රටවල් සියල්ලම පාහේ ඇතුළත්ව තිබෙන බව යි. මෙම රටවල් වන්නේ අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය, සහ නෝර්වේ යන රාජ්‍යයන් කිහිපය යි.

article

රට හොල්ලන ගංජා ඉල්ලීම් ගැන කතාබහක්

පසුගිය දා එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කිව්වේ කංසා වගාකර අපනයනය කිරීමෙන් මෙරට විදේශ ණය බරෙන් නිදහස්වීමට තරම් ආදායමක් ලබාගත හැකි බව යි.

article

දේශපාලනයට පිවිසි කඩවසම් කලාකරුවා, විජය කුමාරතුංග

එය එසේ වුවත්, මිට දශක කිහිපයකට පෙර ලද ජනතාවගේ ගෞරවය අදට ද ඒ අයුරින්ම ලබන, අවාසනාවට අද අප අතර නැති විශිෂ්ට රංගන ශිල්පියෙකු, ගායකයෙකු, සහ දේශපාලනඥයෙකු ද වන විජය කුමාරතුංග පිළිබඳව නොදන්නා අයෙකු නැති තරම් ය. ඔහු ජීවත්ව සිටි ඉතා සුළු කාලය තුළ ඒ තරමටම ජනතාවට සමීපවීමට ඔහුට හැකි විය.

article

End of Articles

No More Articles to Load