Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ටාර්ක්ටිකාවේ සිදුවූ ආන්දෝලනාත්මක මරණය

මේ ලිපියෙන් අවධානය යොමුවෙන්නේ, එවැනි එක්තරා කඳවුරක සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් දෙසට යි. මේ සිදුවීමට මුහුණ දෙන්නේ රොඩ්නි මාක්ස් නමැති තාරකා භෞතික විද්‍යාඥයෙක්. ඔහුගේ අවාසනාවන්ත මරණය ඇන්ටාර්ක්ටිකාවේ දී සිදුවෙනවා. මේ මරණය ස්වභාවිකව ද, නැතිනම් මිනීමැරුමක් ද යන සැකය අදටත් පවතිනවා.

article

කාන්තාවන්ගේ කාමය වඩවන රතිකම් බලිය

අද සමාජය කෙතරම් දියුණු වී සංකීර්ණව පැවතියත්, පුරාණ වත්පිළිවෙත්, ශාන්තිකර්ම ගැන තවමත් අසන්නට ලැබෙනවා. ඒ අතරින් අප සිත් තුළ කුතුහලය වඩවන සබරගමුවේ කෙරෙන බලියාග කිහිපයක් ගැන කියන්න යි මේ උත්සාහය.

article

ලොවක් සලිත කළ ඔමේරා

ඔමේරා සැන්චෙස් ආර්මෙරෝ ගම්මානයේ ජීවත්වූ දැරියකි. ගිනිකන්ද සමග ගලා ආ මඩ තට්ටුව ඇගේ පියාගෙ සහ නැන්දාගේ ජීවිත උදුරාගත් අතර ඔමේරා සුන්බුන් අතර සිරවූවා ය. සහන කණ්ඩායම් ඇය සොයාගන්නා විට ඔවුන්ට දැකගැනීමට හැකිවූයේ ඔමේරා ගෙල දක්වා වූ මඩ තට්ටුවක් තුළ සිරවී ඇති ආකාරය සහ ඇගේ ඉඟටියෙන් පහළ කොටස ඇය ජීවත්වූ නිවසේම බිත්තියකට යටවී ඇති ආකාරය යි.

article

54 වසකට පෙර සිදුවූ පද්මිණී කුලරත්න ඝාතනය

1960 දශකයේ දී අප රට තුළ ආන්දෝලනාත්මක මිනිමැරුම් සිද්ධි කිහිපයක්ම වාර්තා වුණා. කැලැත්තෑව ප්‍රදේශය තුළ භීෂණය පතුරවමින් සිටි ඇල්ප්‍රඩ් සොයිසා කළ මිනිමැරුම්, ගෝඨාභය කිරඹකන්ද ඝාතනය, සහ පද්මිණී කුලරත්න ඝාතනය එම භයානක මිනීමැරුම් අතරට අයිති වුණා. ඉහත සඳහන් කරන ලද සිද්ධීන් අතුරින් වඩාත් හද කම්පා කරවන සිදුවීම බවට පත්වුණේ පද්මිණී කුලරත්න ඝාතනය යි. ගාලු ප්‍රදේශයේ ප්‍රසිද්ධ නිවසක සිදුවුණු එම ඝාතනය පිළිබඳව අදටත් ඇතැම් උදවිය කතා කරනවා

article

රටෙන් 90%ක් වනයෙන් වැසුණු සුරිනාමය

මේ සියළු දකුණු ඇමරිකානු පතාකයන් අතර ප්‍රකට සංචාරක ගමනාන්තයක් වන හෝ, ලෝකයේ අවධානය වැඩිපුර හිමි නොවුණ ප්‍රකට රාජ්‍යයක් ලෙස සුරිනාමය හැඳින්විය හැකියි. නමුත් සුරිනාමය කියන්නේ ලෝකය තුළ වැදගත් භූමිකාවක් නිහඬවම ඉටුකරගෙන යන දකුණු ඇමරිකානු රාජ්‍යයක්. එම නිසා මෙම ලිපියෙන් සුරිනාමය ගැන වැදගත් තොරතුරු කිහිපයක් ගෙන එනවා.  

article

ඇන්. ඇම්. පෙරේරාගේ දේශපාලන දිවියේ මතක සටහන්

අද වනවිට ඇන්. ඇම්. පෙරේරා යනු කවුදැ යි නොදන්නා කෙනෙක් අද නැති තරම්. ඔහු ගැන වැඩියමක් නොදන්නා අය වුණත්, ඔහු පරන කොමියුනිස්ට් නායකයෙකු බව දන්නවා. ඉතින් අද මේ ලිපිය ඔහු ගැන යි.

article

පෝලන්ත රජුන්ගේ මහගෙදර: වාවල් මාළිගය

මධ්‍යම යුරෝපයට අයත් රටවල් අතුරින් එකක් වන පෝලන්තයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. මේ හේතුවෙන් පෝලන්තයේ ඇතැම් පැතිවල පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිලි බොහෝ දක්නට ලැබෙනවා. ඒ අතරින් සමහර ගොඩනැගිලිවල වැදගත්කම සලකා ඒවා සංරක්ෂණය කිරීමට පෝලන්ත රජය කටයුතු කර තිබෙනවා.

article

ආසියාව තුළ සංගීතය ජයගත් ඩැනිෂ් හාදයෝ, MLTR

බටහිර සංගීතයට ඇල්මක් දක්වන බොහෝදෙනෙක් “මයිකල් ලර්න්ස් ටු රොක්,” එහෙමත් නැත්නම් කෙටියෙන් MLTR නමින් හඳුන්වන සංගීත කණ්ඩායම ගැන නිසැකවම අහලා ඇති. ඔවුන්ගේ Sleeping child, The actor, Take me to your heart ඇතුළුව තවත් ගීත බොහෝමයක් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළත් අතිශයින් ජනප්‍රිය වුණා.

article

End of Articles

No More Articles to Load