Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිකුරු ග්‍රහයා ගැන තොරතුරු බිඳක්

සෞරග්‍රහ මණ්ඩලය තුළ වන සෑම ග්‍රහයෙකුම වාමාවර්ථව සූර්යයා වටා පරිභ්‍රමණය වන විට සිකුරු ග්‍රහයා පමණක් දක්ෂිණාවර්ථව පරිභ්‍රමණය වන බව ඔබ අසා තිබෙනවා ද?

video

සඟ පරපුරටම නිගාකළ තල්දූවේ සෝමාරාම භික්ෂුව

අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකට භික්ෂුවක වෙඩි තබන සිදුවීම ඉතිහාසයේ විශේෂ සිදුවීමකි. එකී භික්ෂුවගේ ඉතිහාසය පිළිබඳ එකල සමාජය දැනසිටි නමුත්, වත්මන් පරම්පරාව එම සිදුවීම හෝ ඝාතකයා පිළිබඳව වැඩිමනක් නොදනියි. එමනිසා, ඔහු සහ එම සිදුවීම පිළිබඳව වැඩි යමක් විස්තර කරනු අටියෙන් මෙම ලිපිය ඔබ හමුවේ තබමි.

article

වළාකුළු අතර තම පැතුම රැඳවූ, සැක් සෝබියැක්

අන්බේ සිවම්හි ප්‍රධාන චරිතයක් රඟ දක්වන කමල් හසන් දෙවියන් ලෙස ව්‍යංගයෙන් හඳුන්වන්නේ අපවම යි. මිනිසෙකු කරුණාව, දයාව පෙන්වන ඕනෑම මොහොතක දී එම මිනිසා තුළ දෙවියෙක් නිර්මාණය වන බව විශ්වාස කිරීම ඔහුගේ දර්ශනය යි. අන්බේ සිවම් තුළින් මෙම ලිපියට ප්‍රවේශය ලබා ගත්තේ එවැනි දෙවියෙකු වැනි මිනිසෙක්ගේ සත්‍ය කතාවක් ඔබට කියන්නට යි.

article

සොබාදහමේ අමිල සහජීවනය: ලයිකන

දිනෙදා ජීවිතයේ, එකිනෙකා අතර තිබිය යුතු සහයෝගීතාව ගැන අපි කොතෙකුත් කරුණු කාරණා කතාබහ කරනවා ද? සහයෝගය, ඇතැම් විට එකිනෙකා අතර අන්‍යොන්‍ය සබඳතාවක් ලෙස එකිනෙකාගේ ජීවිත හා බැඳී පවතින්නකි. නමුත් අද කතා කරන්න යන්නේ මිනිසා අතර ඇති අන්‍යොන්‍ය සහසම්බන්ධතා ගැන නම් නෙවෙයි, සොබාදහමේ අපූරු බැඳීමක් ගැන ය. ඒ, ලයිකන යි.

article

මංකොල්ලකරුට පෙම් බඳින, “ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය”

හොඳින් සිරුර ආවරණය වන ජැකට්ටුවක් හැඳි පුද්ගලයෙකු වීදිය ඔස්සේ ඇවිදවිත්, මෙසේ විවිධ තරාතිරමේ පුද්ගලයන් නිතර ගැවසෙන බැංකුවට ඇතුළු විය. මෙය ඉතා සාමාන්‍ය සිදුවීමක් බැවින් කවුරුත් ඔහුට අවධානය යොමුකළේ නැත. නමුත් එය සාමාන්‍ය සිදුවීමක්ව පැවතුනේ සුළු වේලාවකට පමණි.

article

ඉන්දීය “පවුලේ ටෙලිකතා” සම්ප්‍රදායේ අහිතකර පැතිකඩ​

නමුත් 2000 වසරෙන් ඇරඹුණු දශකයේ මැදභාගය පමණ වන විට අපේ ටෙලි නාට්‍ය කලාව යම් යම් වෙනස්වීම්වලට ලක් වෙන්න පටන් ගන්නවා. ටෙලි නාට්‍යවල ගුණාත්මකභාවය සහ පාදක වන මාතෘකාවල විවිධත්වය එන්න එන්නම අඩු වන අතරේ ටෙලි නාට්‍යයක කොටස් ගණන පමණක් වර්ධනය වෙන්න පටන්ගන්නවා. මේ වෙනසට අනුගත වීමට නොහැකි වූ හෝ අකමැති වූ ඇතැම් නිර්මාණකරුවන්, මේ නව ප්‍රවණතාවය හමුවේ කලාවෙන් ඈත් වෙන්නත් පටන් ගත්තා.

article

මුරලිදරන්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඡායාරූප පෙළක්

එදාමෙදාතුර ලෝක ක්‍රිකට් පිටිය තුළ බිහිවුණු විශිෂ්ටතම පන්දු යවන්නා ලෙසින් සැලකෙන මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තැබුවේ 1992 දී යි.

article

ස්වදේශික ඇමරිකානුවන් ගෞරව කළ, “ආත්ම දෙකක් ලද්දවුන්”  

මේ ලිපිය වෙන්වන්නේ උතුරු ඇමරිකානු ස්වදේශික ශිෂ්ඨාචාරයන් විසින් ලිංගික අනන්‍යතාවය පිළිබඳව දැරූ ආකල්ප ගැන තොරතුරු ස්වල්පයක් ඔබ වෙනුවෙන් ගෙන ඒමට යි. සැබැවින්ම ඔවුන් ස්ත්‍රී-පුරුෂභාවය සලකා ඇත්තේ කෙනෙකුගේ ලිංගික අවයව දෙස බලා නම් නොවෙයි. මිනිසෙකුගේ අනන්‍යතාවය අප නොසිතන ගැඹුරක් දක්වා ගෙන යාමට වසර දහස් ගණන් පැරණි මේ ගෝත්‍රයන් සමත් වෙලා තිබෙනවා.

article

End of Articles

No More Articles to Load