Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලාංකේය කලාවේ නොමැකෙන සලකුණ: අයිරාංගනී

කාන්තාවන් අධ්‍යාපනය ලැබීම හෝ රැකියාවල නිරතවීම අත්‍යවශ්‍ය නොවන බවත්, ඔවුන් නිවෙස්වලට වී ගෘහස්ථ වැඩපොළ සිදුකරමින් කාලය ගත කළ යුතු බවත් බොහෝදෙනෙකු විශ්වාස කළ ජන සමාජයකි එකල ලංකාව. කාන්තාවට තමන්ට අවශ්‍ය පරිදි කිසිදු තීරණයක් ගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ට ඒ සියල්ල කිරීමට සිදුවූයේ ඔවුන්ගේ පියාගේ, සහෝදරයින්ගේ, හෝ පසුකාලීනව සිය ස්වාමිපුරුෂයාගේ අභිමතය අනුව ය. එම සංස්කෘතිය අභිබවා ගිය තැනැත්තියකි අයිරාංගනී සේරසිංහ. 

article

රට රටවල තනිකඩයන්ට පිළිපදින්න වෙන අමුතු චාරිත්‍ර

මේ ලිපිය වෙන්වන්නේ රටවල් කිහිපයක වැසියන්, විවාපත් වන සාමාන්‍ය වයස පසුකරමින් සිටින තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වන සම්ප්‍රදායන් කිහිපයක් ගැන ඔබට කියන්නට යි. හැබැයි මේ සම්ප්‍රදායන් බොහෝමයක්  විනෝදජනක ඒවා.

article

කොම්පියුටරේ ලංකාවට හුරු කළ නිහතමානී මහාචාර්යවරයා

අද පොඩි දරුවන් පවා පාසලේ පාඩම් ඉගෙනගන්නේ අන්තර්ජාලය හරහා යි. එනමුත් මේ දක්වා අපි පැමිණි තොරතුරු තාක්ෂණ ගමන්මඟේ මුල් පුරෝගාමියා ගැන නම් ඒ කවුරුත් දන්නෙ නැහැ. ඒ පුද්ගලයා මහාචාර්ය වී.

article

අද්භූත සෞන්දර්ය නවකථාවේ සලකුණ: රයිඩර් හැගාර්ඩ්

එවකට අඳුරු අප්‍රිකාවේ කිසියම් ඉසව්වක්, කිසියම් නිශ්චිත අරමුණක් කරා යමින් උන් පිරිසක් සිටියා. කපිතාන් ජෝන් ගුඩ්, සර් හෙන්රි කර්ටිස්, සහ ඔවුන් අතර සුවිශේෂීම චරිතය වූ ඇලන් ක්වාර්ටර්මන්. ඒ ක්‍රිස්තු වර්ෂ 1885 අවධියේ දකුණු අප්‍රිකාව යි. ඔවුන්ගේ දකුණු අප්‍රිකානු ජාතික, සූලු ගෝත්‍රික (හැගාඩ්ගේ පොත්වල කියැවෙන ‘සූලු ගෝත්‍රිකයින්’ කවුද?) අතවැසියා වූයේ අම්ස්ලෝපොගාස් ය. හේ අරුම පුදුම මිනිසෙකි. ඔවුන්ගේ චාරිකාව මිනිස් වාසයෙන් සැඟවගොස් තිබෙන එක්තරා අපූර්ව රාජධානියක් සොයා යාම ය.

article

වැඩිය හිතට ගත්තොත් වරදින, ක්‍රිකට් ලොවේ “ස්ලෙජින්”

ක්‍රිකට් ලොවේ “ස්ලෙජින්” ගැන ඔබ මීට පෙර අසා තිබෙනවා ද? “ස්ලෙජින්” සෘණාත්මක වුණත්, ඇතැම් අවස්ථාවන්වල යම් ආකාරයකින් ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගනිමින් ද කළ හැකියි. ඒ සඳහා වූ හොඳම උදාහරණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ තිබෙනවා. ලිපිය කියවා ගෙන යන අතරතුර ඔබට ඒ සිදුවීම හමුවේවි.

article

ජනප්‍රියත්වය තරමටම විවාදයට ලක්වූ GTA: San Andreas

…මේ සියළු කරදර අභියෝග මැද කාල් ජොන්සන්ට තම පවුලේ සාමාජිකයන් බේරාගැනීමට සැන් ඇන්ඩ්‍රියාස් ප්‍රදේශය පුරා සංචාරය කරන්න සිදු වෙනවා. 

ඉහත සිදුවීම් දාමය අපට හමුවෙන්නේ 2004 වර්ෂයේ නිකුත් වූ Grand Theft Auto: San Andreas නම් පරිගණක ක්‍රීඩාව තුළිනු යි. මෙය ක්‍රීඩා කරන කෙනෙකුට මොහොතකට කාල් ජොන්සන් නම් මේ කල්පිත චරිතය තුළට ආරූඪ වෙන්න සිද්ධ වෙනවා.

article

ඇමරිකාවේ ඒකවාර ජනාධිපතිවරු

ඇමරිකාවේ ජනාධිපතිවරයෙකුට වසර හතර බැගින් වූ වාරයන් දෙකක් ජනාධිපති ලෙස පත්විය හැකිය. එහෙත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට පරාජයට පත්වීම හේතුවෙන් ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ එක් වාරයක් පමණක් ජනාධිපතිධුරය දැරූ අයගේ ලැයිස්තුවට අද එකතුවෙයි.

article

මායාකාරියක් ලෙස විරුදාවලිය ලැබූ, මදර් ෂිප්ටන්

පුරාවෘත්තවලට අනුව, 15 වැනි සියවසේ දී උතුරු එංගලන්තයේ ගමක විසූ අවුරුදු 15ක් වයසැති අගතා නම් දැරියක් ගැබ් ගත්තා ය. ඇය විවාහ වී සිටියේ ද නැත. පවුලේ අය කොතෙකුත් විමසුව ද තම කුස තුළ සිටින දරුවාගේ පියා කවුරුන් ද යන වග ඇය සමාජයෙන් වසන් කළා ය.

article

End of Articles

No More Articles to Load