Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සමාජ දුරස්ථභාවය හමුවේ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවට සිදුවූ පෙරළිය

මාරාන්තික නව කොවිඩ් වෛරසය නිසා රෝහල්වලට යාම අවදානම් සහගතව ඇති තත්ත්වයක දුරස්ථ සන්නිවේදනය හරහා රෝග විනිශ්චය කරන සේවාවන් බිහිවුණා. එසේ බිහිවුණු oDoc ගැන එහි සම-නිර්මාතෘ වෛද්‍ය ජානක වික්‍රමසිංහ තම අදහස් මෙසේ පළ කළා.

video

ගොඩ ක්‍රමයෙන් කොම්පෝස්ට් පොහොර සාදන්නේ මෙහෙමයි

පසුගිය වසර ආරම්භයේ සිට අප රට තුළ පැතිරී ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකුට සිය නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමට සිදුවුණා.

article

ලාංකික දේශපාලකයින් බොහෝ බිහිකළ “හොරගොල්ල වලව්ව”

සුදු ජාතීන්ට ශ්‍රී ලංකාව යටත්ව පැවැති යුගයේ දී එම පාලන තන්ත්‍රය තුළ ලාංකිකයින්ට ද විවිධ තනතුරු හිමි විය. විශේෂයෙන්ම මුදලි, මහමුදලි වැනි තනතුරු පිරිනමන ලද්දේ යටත්විජිත පාලකයාට පක්ෂ වූ දේශීය ප්‍රභූ පවුල්වල සාමාජිකයින්ට ය. ඔවුන් ජිවත් වූ නිවාස සාමාන්‍ය ජනතාව ජිවත් වූ නිවාසවලට වඩා බෙහෙවින් වෙනස් වූ අතර, ඒවා හඳුන්වන ලද්දේ “වලව්ව” යන නමිනි.

article

දේශයක බර කරට ගත් යපස් කෝච්චිය

සිතන්න, සැතපුම් සිය ගණනක් තිස්සේ සහරාව නම් රුදුරු වැලිකතර මැදින් දිවෙන දුම්රිය ගමනක් ගැන? දිවා කාලයේ මෙම දුම්රිය මාර්ගය වැටී ඇති කාන්තාර කොටසේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 37 – 40 පරාසයක යි පවතින්නේ. මෙම දුම්රිය ගමන, ඔබ ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව තුළින් අත්විඳි නරකම අත්දැකීමටත් වඩා කර්කශ සහ භයානක යි! ඉතින් කිලෝමීටර් 700ක් පමණ දීර්ඝ මෙම චාරිකාව, මිනිත්තු කිහිපයක කියවීමකින් ඔබව රැගෙන යාමට යි මේ සූදානම් වෙන්නේ.

article

නැගෙනහිර ජැටිය සමග උණුසුම් වන ඉන්දියාවේ ගෝලීය උපායමාර්ග

අතීතයේ පටන් ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයන්ගේ නිජබිමක් වූ ඉන්දියාව, නූතනයේ දී නැඟී එමින් සිටින ලෝක බලවතෙකු වශයෙන් හඳුනාගත හැකිය. ඉන්දියාව බලවත් රාජ්‍යයක් බවට පත්වීමේ මූලික හේතුවක්ව තිබෙන්නේ, එහි විශේෂ භූගෝලිය පිහිටීම යි.
ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබාගැනීමට උත්සාහ කිරීම මේ හා බැඳී පවතියි.

article

කළු බුද්ධරක්ඛිත හිමියන්ගේ කළුදිය පොකුණ

මිහින්තලේ කියන්නේ බෞද්ධ ආගමික අතින් වැදගත් තැනක් විතරක් නෙවෙයි. එය පුරාණ ජල තාක්ෂයේ දියුණුව අපට පෙන්වන තැනක් විදිහටත් සලකන්න පුළුවන්.

article

ඉතාලි ක්‍රමයට ආහාර පිසීමට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය

දකුණු යුරෝපයේ මධ්‍යධරණී ප්‍රදේශයට අයත් රටක් වන ඉතාලිය මුල් කරගෙන ගොඩනැගුනු ආහාර රටාව, මේ වන විට මුළු ලෝකයේම ජනප්‍රිය වී ඇත්තේ එහි ඇති රසවත්භාවය නිසාම ය.

article

අප්‍රිකාවෙන් ඇවිත් සිරම්බිඅඩියේ පවුල්කන සිංහල කාපිරි

අමුතුම භාෂාවකින් ගීත ගායනා කරන, නිතර ප්‍රීතියෙන් කල්ගත කිරීමට කැමති, කාල වර්ණ සමකින් යුත් ලංකාවේ කාපිරි, නැතහොත් ‘සිලෝන් කැෆර්’ යන නම්වලින් හැඳින්වෙන ජනතාවක් අදටත් ජීවත් පුත්තලම ‘සිරම්බිඅඩිය’ ගම්මානයේ ජීවත් වෙනවා. ඔවුන්ගේ ඉතිහාසය සොයාබැලීම කුතුහලය දනවන වැඩක්.

article

End of Articles

No More Articles to Load