Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තෛපොංගල් උත්සවය සැමරෙන්නේ මෙහෙමයි

තෛපොංගල් උත්සවය, හින්දු ජනයා සමරන සාම්ප්‍රදායික අස්වනු නෙළීම සංකේතවත් කරන උත්සවය යි. ලොව පුරා සිටින හින්දු දමිළ ජනයා, සහ හින්දු නොවන ජාතීනුත් තෛපොංගල් උත්සවය සමරයි. ලොව වටා බොහෝ රටවල ජනයා විසින් වසන්ත සෘතුවේ දී හින්දු තෛපොංගල් උත්සවයට සමාන උත්සවයන් සමරනු ලැබේ.

article

නුවරගල මුදුනේ ගුප්ත බලකොටුවේ විස්මය

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටා තිබෙන නුවරගලට යා යුත්තේ මහඔය නගරයේ සිට වනය මැදින් දිවයන පොල්ලේබැද්ද වැදි ගම්මානට යන පාරේ ගමන් කිරීමෙනුයි.

article

ලංකාවේ විශාලතම ඛනිජ වැලි නිධිය ගැන දැනගනිමු

ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත්වලින් අනූන රටක්. අප රට තුළ පවතින ස්වභාවික සම්පත් අතරට අයත් වන ඛනිජ වැලි සම්පත රටේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායකත්වයක් ලබාදෙනවා.

article

බ්ලෙඩ් විලේ චමත්කාරය විඳගනිමු

වයඹදිග ස්ලෝවේනියාවේ පිහිටා තිබෙන බ්ලෙඩ් විල ශීත කාලයේ දී අයිස්වලින් වැසී යනවා. විල අසබඩ මධ්‍යතන යුගයට අයත් ඉතා පැරණි බලකොටුවක් ද පිහිටා තිබෙනවා.

video

අභ්‍යවකාශයට සෝපානයකින් යන්න පුළුවන් වේවිද?

අභ්‍යවකාශ ගමන් සඳහා වැඩි මිලක් වැය වන්නේ රොකට් භාවිතය සඳහා යි. ඒ වෙනුවට, අභ්‍යවකාශයේ ස්ථාවරව රැඳවූ සෝපානයක් භාවිතය ලාභදායී යි.

article

මහ මන්දිරයකින් සතුට සෙවීමට ගොස් මඟවැරදුණු මහමුදලිවරයා

1889 නොවෙම්බර් 12 වන දින කොළඹ දී උපත ලැබූ “දොන් ආතර් ද සිල්වා විජේසිංග සිරිවර්ධන”ගේ පියා වූයේ එවකට ඉඩම් හිමි ධනවතෙක් වූ පවුලිස් සිල්වා යි. ඔහුගේ මව ඉසබෙලා විජේසිංහ යි.

article

අනුරාධපුරයේ රාජකීය උද්‍යානය: රන්මසු උයන

ක්‍රි.පූ 437-367 කාල සමයේ මෙරට රජකම් කළ පණ්ඩුකාභය රජතුමා සිය රාජධානිය වශයෙන් තෝරාගනු ලැබුවේ අනුරාධපුරය යි. අනුරාධපුරය අංග සම්පූර්ණ නගරයක් ලෙසින් ගොඩනැගූ එම රජතුමා වැව් සහ වෙහෙර විහාර කිහිපයක් එහි ඉදිකරනු ලැබුවා.

article

ගස් අපි වගේම “කතාබහ” කරනවා ද?

ශාක ද තොරතුරු හුවමාරු කරගැනීමේ හා සම්පත් හුවමාරු කරගැනීමේ දී දක්ෂ ලෙස ක්‍රියාකරන ජීවින් කොට්ඨාශයක්. නමුත් ඒවා සිදුවන්නේ අපගේ ඇසට නොපෙනෙන සහ නොදැනෙන ඇති සූක්ෂම මට්ටමකින්.

article

End of Articles

No More Articles to Load