Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ වන්නි දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරුණේ මෙලෙස යි.

article

පොඩිත්තන්ගේ ලෝකය අඳින, ලියන සිබිල් නැන්දා

චිත්‍ර සහ කතන්දර හරහා සුවහසක් දරුවන්ගේ ආදරය දිනාගත් ආදරණීය අත්තම්මා; සිබිල් වෙත්තසිංහ මැතිනිය පසුගිය 31 වනදා සිය 92 වන උපන්දිනය සැමරුවා. මේ ඇය ගැන සැකවින්.

video

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps – 2019 නොවැම්බර්

Android 10වල වගේ Navigation Gestures ගන්න, Spotifyවල පවා සින්දුවල ගුණාත්මක බව වැඩි කරදෙන Apps මෙන්ම Mi දුරකතන තියෙන අයට සැඟවුණු Settingsවලට පිවිසිය හැකි Apps ටිකක් මේ මාසයේ අපි ඔබට ගෙන එනවා.

article

ජනාධිපතිවරණයේ දී ඡන්ද බලය අහිමි ලාංකිකයෝ

මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය තව දින කිහිපයකින් පැවැත්වෙනවා. එහි දී සමහර ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය භුක්ති විඳින්නට නොලැබෙන බව ඔබ දන්නවා ද​?

article

යුධ සමයේ ක්‍රෙම්ලිනය ජර්මානුවන්ගෙන් සැඟවූ හැටි

දෙවන ලෝක යුධ සමයේ දී එක් අවස්ථාවක මොස්කව් ක්‍රෙම්ලිනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ඇති වුණා. සෝවියට්වරුන් කළේ ක්‍රෙම්ලිනය “සඟවන” එක යි.

article

ශ්‍රී ලංකා හමුදාව, එක්සත් ජාතීන් විසින් ප්‍රතික්ෂේප කිරීමේ කතාව

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිය සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදාව යොදා නොගැනීමට තීරණය කිරීම හා ශ්‍රී ලංකා හමුදාවේ සාම සාධක ඉතිහාසය පිළිබඳ කියැවීමකි මේ.

article

නවතම Photoshop Elements 2020 සතු විශේෂාංග

Photoshop කියන්නේ ප්‍රවීණයන්ට වෙන් වුණු මෘදුකාංගයක්. ඒත් Photoshop Elements කියන්නේ කෘත්‍රීම බුද්ධියෙන් බලගැන්වූ, ඕනෑම කෙනෙක්ට පහසුවෙන් භාවිතා කළ හැකි එකක්. පසුගිය දා එහි 2020 වෙළුම නිකුත් වුණා.

article

මොස්කව් හි චෙස් පුවරු ඝාතකයා- ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින්

රුසියාවෙන් බිහි වූ දරුණුතම දාම ඝාතකයෙක් ලෙස ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් හැඳින්විය හැකියි. ඔහු චෙස් පුවරුවේ කොටු 64ට අනුරූපව මිනිසුන් ඝාතනය කරනු ලැබුවා.

article

මධ්‍යම ආසියාවේ ISIS තර්ජනය​

සිරියාවේ දී සහ ඉරාකයේ දී පරාජය වූ නමුත්, ISIS සංවිධානය බොහෝ ප්‍රදේශයන් හි තවම ක්‍රියාත්මක යි. මධ්‍යම ආසියාව ඉන් එක් තර්ජනයට ලක් වූ ප්‍රදේශයක් බව ළඟ දී සිදු වූ ප්‍රහාරයකින් ද පෙන්නුම් කෙරුණා.

article

කප්රූන් දුම්රිය ඛේදවාචකය

2000 වසරේ ඔස්ට්‍රියාවේ කප්රූන්වල සිදුවුණේ මහා භයානක අන්දමේ ව්‍යසනයක්. හිම මත ලිස්සායාම සඳහා ගමන් කරමින් සිටි මඟීන් රැගත් දුම්රියක් මහත් අනතුරකට පත්වුණා.

article

මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන IUI ප්‍රතිකාරය

ගෙදරට කිරිකැටියෙකු ගෙන ඒම හැම අම්මා කෙනෙකුගේම සිහිනයක්. නමුත් විවිධ කාරණා නිසා ඒ සිහිනය බොඳ වන අවස්ථාත් නැතුවම නොවෙයි. මේ කියන්න යන්නේ අන්න ඒකට විද්‍යාත්මක පිළියමක්.

article

End of Articles

No More Articles to Load