Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යෂුෂි අකාෂි ශ්‍රී ලංකා රත්න සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවෙන් විදේශිකයෙකුට හිමිවෙන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා රත්න සම්මානය දිනා ගැනීමට ජපන් නියෝජිත යෂුෂි ආකාශි පසුගිය දා සමත් වෙනවා.

video

අනුරාධපුර යුගයේ දී එල්ලවුණු දකුණු ඉන්දීය ආක්‍රමණ

පාණ්ඩ්‍යන් සහ චෝළයන් අවස්ථා කිහිපයක දී අනුරාධපුරය ආක්‍රමණය කළා. අනුරාධපුර රාජධානිය බිඳවැටීම සිදුවුණේත් චෝළ ආක්‍රමණයක් සමගින්. මේ ලිපිය අනුරාධපුර රාජධානි සමයේ එල්ල වුණු දකුණු ඉන්දීය ආක්‍රමණ පිළිබඳව යි.

article

ජෙනරාල් ෂියා උල් හක්, අගමැති අලි භූතෝ එල්ලා මරා දැමීම

හමුදා කුමන්ත්‍රණයකින් පාකිස්ථානයේ බලය ලබාගත් ජෙනරාල් ෂියා උල් හක් එවකට පාකිස්ථාන් අගමැති වූ සුල්ෆිකාර් අලි භූතෝව එල්ලා මරා දමනවා.

article

කාන්තාරයේ කුසුමක සුවඳ

අප කා අතරත් ඉතාම ජනප්‍රිය පරිවර්තන කෘතියක් තමයි ‘කාන්තාරයේ කුසුම’. එහි මුල් කෘතිය ලියූ වාරිස් ඩයිරිගේ ජීවිත කතාව වගේම ඇගේ නමත් දෛවෝපගත යි. මේ ඇයගේ කතාව යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ජර්මන් ජනාධිපති පෝලන්තයෙන් සමාව ඉල්ලයි

දෙවන ලෝක යුද්ධය ඇරඹී වසර 80 ක් සැමරීම සඳහා පවත්වන ලද සැමරුම් උත්සවයේ දී ජර්මන් ජනාධිපති ෂ්ටෙයින්මෙයර්, යුද්ධය දියත් කිරීම පිළිබඳ ජර්මනිය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා.

video

1985 දී ශ්‍රී ලංකාව ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණය පිළිබඳව මතකය

ශ්‍රී ලංකාව 1985 වසරේ දී මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබාගත්තේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව යි. එම ජයග්‍රහණය ලබාගෙන අදට වසර 34ක් සම්පූර්ණ වනවා.

article

සිංහයාගේ ගුහාවට තනිව ඇතුළු වූ, ඩෙමෙස්කස් හි යුදෙව්වා

ඊශ්‍රායලය සහ සිරියාව අතර ඇති වුණු සය දින යුද්ධයේ “ගොලන් හයිට්ස්” මෙහෙයුමේ දී ඊශ්‍රායල් රහස් ඔත්තුකරුවෙකු වූ “එලී කොහෙන්” ගැන ඔබ අසා තිබෙනවා ද? මේ ඔහු ගැන.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ශාපලත් අද්භූත හොලිවුඩ් චිත්‍රපට ත්‍රිත්වයක්

හොලිවුඩ් චිත්‍රපට අතරද ‘ශාපලත්’ යැයි සැලකෙන චිත්‍රපට තිබෙනවා. මේවා හා සබැඳි අවාසනාවන්ත සිද්ධීන් රාශියක් වාර්තා වුණා.

article

මෙරට ඖෂධ බෙදාහැරීම කළමනාකරණයට EWIS වෙතින් විසඳුමක්

දේශීය ඖෂධ සහ සැපයුම් කළමනාකරණයට EWIS සමාග මෘදුකාංග සහ දෘඪාංග සපයමින් රෝහල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කළා. දැන් ස්වයංක්‍රීයව බෙදාහැරුම් කිරීමට මෙන්ම සජීවීව ගබඩා තොරතුරු සහ තත්ත්ව පාලන තොරතුරු සෞඛ්‍යය අංශයට ලබාගන්නට හැකිව තිබෙනවා.

article

End of Articles

No More Articles to Load