Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දුනීසියාවට ප්ලාස්ටික් සැත්කමක්

ඉන්දුනීසියාව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටළුවෙන් බොහෝ සෙයින් පීඩා විඳින රටක්. එයින් මිදීම සඳහා එම රජය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබෙනවා.

article

Apple 2019 Event එකේ එළිදැක්වුණු සුවිශේෂී උපාංග

apple සමාගමේ නවතම නිෂ්පාදනයන් හඳුන්වාදෙන event එකක් පසුගිය 10 වෙනිදා පැවැත්වුණා. මේ එහි දී එළිදැක්වුණු ඔවුන්ගේ නවතම ජංගම දුරකථන සහ උපාංග පිළිබඳව යි.

article

අනුරාධපුර යුගයේ දී හමුවන වැව් 5ක අසිරිය

අනුරාධපුර යුගය ශ්‍රී ලංකා වාරි තාක්ෂණයේ ස්වර්ණමය යුගය ලෙසින් හැඳින්වෙනවා. එම යුගයේ දී වැව් විශාල ප්‍රමාණයක් ඉදිවුණා. මේ ලිපිය එම කාල සමයේ ඉදිවුණු වැව් 5ක් පිළිබඳව යි.

article

බටහිර නිව් ගිනියාවේ ස්වදේශික ජනයාගේ නිදහස් සටන​

පසුගිය දවස්වල මතු වූ උද්ඝෝෂණ මාලාවක් හේතුවෙන් බටහිර නිව් ගිනියාවේ ජනතාවගේ ස්වාධීනතා සටන පිළිබඳ තරමක අවධානයක් යොමු වුණා. මේ අර්බුදය වසර 50 කට වඩා අතීතයක් තියෙන එකක්.

article

අප්‍රිකාවෙන් පිටතදී හමු වූ පැරණිතම මිනිස් පොසිලය

මෙතෙක් කාලයක් සැලකුණේ අප්‍රිකා මහාද්වීපයෙන් පිටතට හෝමෝ සේපියන්ස් මානවයා පැමිණියේ මීට වසර 70,000 කට පමණ පෙර බව යි. නමුත් දැන් දැන් ඒ මතය බිඳවැටෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

article

චිලියේ නාමය ලොව රැන්දූ, ඉසබෙල් අයියන්දේ

ඉසබෙල් අයියන්දේ චිලී රාජ්‍යයෙන් බිහි වූ ප්‍රවීණ ලේඛිකාවක්. ඇගේ රචනා ශෛලියේ මායා යථාර්තවාදී මෙන්ම ස්ත්‍රීවාදී ලක්ෂණත් ගැබ් වී තිබුණා. මේ ඇය ගැන යි.

article

රුසියානුවන් සිය අපකීර්තිය වසාගත් දෙවන චෙච්නියානු යුද්ධය

පළමු චෙච්නියානු යුද්ධයෙන් පරාජය වීමේ අපකීර්තිය වසා ගැනීමට රුසියාවට අවස්ථාවක් ලැබුණේ 1999 දීයි. එය නව නායකයකුගේ සම්ප්‍රාප්තිය ද සනිටුහන් කළා.

article

එක්දින ශතකයකින් උපන්දිනය සැමරූ, පිතිකරුවන් සිව්දෙනා

සිය උපන්දිනය දා එක්දින ශතක ලබාගත් පිතිකරුවෙන් සිව්දෙනෙකු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දී හමුවනවා. ඔවුන් සිව්දෙනා පිළිබඳව යි මේ.

article

187 වැනි වියට පා තැබූ ‘ජොනතන්’

ශාන්ත හෙලේනා දූපතෙහි වෙසෙන ‘ජොනතන්’ සැලකෙන්නේ ගොඩබිම වර්තමානයේ වෙසෙන වයස්ගතම සත්ත්වයා ලෙස යි. වසර 187ක් නිරුපද්‍රිතව ජීවත් වී තිබෙන ඔහුගේ ජීවිත කාලය තුළ ඇමරිකාවට ජනපතිවරුන් 39 දෙනෙකු පත්වී තිබෙනවා!

article

End of Articles

No More Articles to Load