Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ දී හමුවන තීරණාත්මක ආසන 2ක්

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පැවැත්වුණු තියුණුම ජනාධිපතිවරණ තුන හමුවන්නේ 1988, 2005, සහ 2015 වසරවල යි. එම ජනාධිපතිවරණවල ප්‍රතිඵලයට බලපෑම් කර ආසන 2ක් පිළිබඳව යි මේ.

article

කළු අත් උදෙසා සුදු අත් පෑ, සහෝදර මෙහෙයුම

මේ කතා කරන්න යන්නෙ රතු මුහුද ආසන්නයේ පිහිටා තිබුණු තානායමක් ගැන කතාවක්. හැබැයි, මේ අපූරු තානායම පිටිපස්සෙ සෑහෙන සුන්දර, දුක්බර, වටිනා කතාවක් හැංගිලා තියෙනවා.

article

කාන්තාවන්ට සරුබව ලබාදෙන පරපෝෂිත පණුවෙක්

බොලිවියාවේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට සරුබව ලබාදෙන පණුවකු පිළිබඳ අනාවරණය වුණා.

video

2002 පාපන්දු ලෝක කුසලානයේ කොරියානුවන්ගේ හපන්කම්

2002 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට දකුණු කොරියාව සමත්වුණේ එවැනි දස්කමක් කළ මුල්ම ආසියානු කණ්ඩායම බවට පත්වෙමින්. ඔවුන් එම තරගාවලියේ දී දැක්වූ සුපිරි දස්කම් පිළිබඳව යි මේ.

article

රාවණාගේ අපරිමිත ප්‍රේමයේ හිමිකාරී, මන්දෝදරී

රාවණා යුගයේ ඉතිහාසයේ සැඟව ගිය, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන දැවැන්ත ස්ත්‍රී චරිතයකි, මන්දෝදරී. මේ ඇයගේ කතාව යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

1999 දී ඕස්ට්‍රේලියාව යළි රග්බි ලෝක ශූරයන් වුණු හැටි

1999 වසරේදී පැවති සිව්වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන වරටත් රග්බි ලෝක ශූරයන් බවට පත්වුණා. එහිදී ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය දක්වා ගියේ මෙහෙම යි.

article

ජනාධිපතිවරණය සහ එය සිදු කෙරෙන ආකාරය​

මීළඟ වසර පහ සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනෙන මෙරට ඉතිහාසයේ අටවෙනි ජනාධිපතිවරණය නුදුරේ දී පැවැත්වෙනවා. එය පවත්වන ක්‍රමය සහ ජනාධිපති ධුරය ගැන මේ තොරතුරු ඔබ දන්නවා ද?

article

End of Articles

No More Articles to Load