Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩ පහසු කරන වෙබ් අඩවි

අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් සේවාවන් විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඔබට වැදගත් විය හැකි වෙබ් අඩවි කිහිපයක් පිළිබඳව යි.

article

මාලිංග 20/20 පිටියේ වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි 20/20 තරගයේ දී ලසිත් මාලිංග වාර්තා කිහිපයක් අලුත් කළා. එහි දී අලුත් වුණු 20/20 ක්‍රිකට් වාර්තා පිළිබඳව යි මේ.

article

මරණය කැන්දන නිවසෙහි හිමිකාරිය – ඩොරතියා පුඑන්තේ

ඩොරතියා පුඑන්තේ පිළිබඳව බාහිර ලොකය දැන සිටියේ ඉතා ප්‍රසන්න, සමාජ සේවයේ නිරත වෙන මිත්තණියක ලෙසයි. කෙසේ නමුත් ඇගේ අභ්‍යන්තරය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් වුණා.

article

බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට් ආරවුල​

අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුවේ දී කිහිප විටක්ම පරාජය වීමත් සමග බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තවත් අවිනිශ්චිත වී තිබෙනවා. ඔක්තෝබර් 31 වන දා වෙද්දී ද බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිදු නොවනු ඇති බවයි පෙනී යන්නේ.

article

ඉගෙන ගන්න යන්න හොඳම රටවල් 5ක්

විදේශ රටක අධ්‍යාපනය ලබන්න කැමති ඔබට විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්, දැරිය හැකි මිල, වඩාත් සුදුසු නගර ආදිය ඇතුලත් සවිස්තර ලැයිස්තුවකුයි මේ.

article

රොබෝවරියන්, හොලොග්‍රෑම්, සහ කොට්ට විවාහ කරගත් ආසියානුවන්

ආදරයට සීමා මායිම් නැති බව කතාවට කියනවා. ඒත්, ඔබේ ආදරය රොබෝවෙක්ට, හොලොග්‍රෑම් එකකට සහ කොට්ටයකට ලැබේවි ද?

article

ලේකර්ට වෙන්වුණු අළුබඳුන ටෙස්ට් තරගය

1956 අළුබඳුන තරගාවලියේ සිව්වන ටෙස්ට් තරගය පැවැත්වුණේ මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී යි. එම තරගයේ දී එක් එංගලන්ත පන්දු යවන්නෙකු විශිෂ්ටතම පන්දු යැවීමක නිරත වුණා. එම තරගයේ දී ඔහු දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

මරණීය දණ්ඩනය නැවත ස්ථාපනය කළ යුතු ද?

මත්ද්‍රව්‍ය ජාවරාම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම නැවත බලාත්මක කරන බව ජනාධිපතිවරයා විසින් පවසනවා. එහි අදුරු පැතිකඩක් පිළිබඳව යි මේ.

article

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීම​

එළඹෙන ඔක්තෝබර් 1 වෙනිදා මහජන චීන සමූහාණ්ඩුව සිය 70 වන සංවත්සරය සමරනවා. එම රාජ්‍යය බිහි වූයේ දිගු කලක් තිස්සේ පැවති චීන සිවිල් යුද්ධය අවසානයේ දී යි.

article

1996 සිංගර් ලෝක ශූරතා සිව්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා දස්කම්

1996 වසරේ පැවති සිංගර් ලෝක ශූරතා සිව්කොන් තරගාවලියේ ශූරතාවය දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එම ජයග්‍රහණයට වසර 23ක් සම්පූර්ණ වන්නේ සැප්තැම්බර් 7 වැනිදා යි. මේ එම තරගාවලිය පිළිබඳ ඔබගේ මතකය අවදි කිරීමක්

article

දකුණු අප්‍රිකානුවන්ගේ මංගල රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය

වර්ණභේදවාදය නිසා දශක 2කට අධික කාලයක් රග්බි පිටියෙන් ඉවත්ව සිටි දකුණු අප්‍රිකානුවන් 1995 වසරේ දී මුල්මවරට රග්බි ලෝක කුසලානය දිනාගත්තේ මෙහෙමයි.

article

End of Articles

No More Articles to Load