Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

න්‍යෂ්ටික අවි භාවිතය නිත්‍යනුකූල ද?

න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ යළිත් සමාජය තුළ කතාබහක් මතුව තිබෙනවා. නෂ්ටික අවි භාවිතය පිළිබඳ පවතින නෛතිකභාවය ගැන යි මේ.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

සදා සමරමු නිදහස් අධ්‍යාපනයේ පියා

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත්, ඔබ අප කවුරුත් දන්නා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා පිළිබඳ වැඩිදුර කියැවීමකි මේ.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

අට දෙනෙකුට පමණක් හිමි වී ඇති ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය

ශ්‍රී ලංකා රජය විසින් මෙරට සිවිල් පුරවැසියෙකුට ලබා දෙන ඉහළම සම්මානය වන්නේ ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය යි. මේ වන විට එය ලබාගෙන ඇත්තේ ලාංකිකයින් අට දෙනෙකු පමණයි!

article

2008 බීජිං ඔලිම්පික් උළෙලේ ඇමරිකානු දිය කිඳුරා

1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියේ දී ඇමරිකානු පිහිනුම් ශූර මාක් ස්පිට්ස් ලෝක වාර්තා 7ක් සමගින් රන් පදක්කම් 7ක් ලබාගත්තේ තනි ඔලිම්පික් තරගාවලියක දී වැඩිම පදක්කම් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්. ස්පිට්ස්ගේ වාර්තාව බිඳ දැම්මේ ද ඇමරිකානුවෙක්.

article

සිරියාවේ යුද්ධය පිළිබඳ රුසියානු – තුර්කි එකඟතාවක්

සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ ක්‍රියාත්මක මෙහෙයුම් හේතුවෙන් රුසියාව සහ තුර්කිය අතර යම් දුරස් වීමක් දකින්න ලැබුණා. එහෙත් ව්ලදිමීර් පුටින් සඳහන් කරන්නේ දෙපාර්ශවය අතර ඒ පිළිබඳව එකඟතාවක් ඇති වූ බව යි.

video

කුල පීඩිතයන්ගේ බලාපොරොත්තුව වූ, පූලාන් දේවි

පූලාන් දේවි කියන්නේ ලිංගික අඩත්තේට්ටමකට වැනි අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණත්, ජීවිතය දෙස වෙනස් කෝණයකින් බැලූ කාන්තාවක්. මේ ඇයගේ කතාව යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

මූගල් අධිරාජ්‍යයේ ආරම්භකයා වූ සහීර්-උද්-දීන් මුහම්මද් බාබර්

මධ්‍යම ආසියාවේ දී පරාජයන් ලබමින් තමන්ට හිමි රාජධානිය පවා අහිමි කරගත් අයකු ඉන්දියාවේ විශාලම අධිරාජ්‍යයක් සඳහා අඩිතාලම දැමුවා. මේ කියන්නේ ඔහු ගැන යි.

article

End of Articles

No More Articles to Load