Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලංකාවේ online වෙසක් සැමරුම්

ගෙවුණු අඳුරු කාල පරිච්ඡේදය නිසාවෙන් වෙනදා මෙන් වෙසක් මංගල්‍යය සැමරීමට නොහැකි වුණු නමුත් මෙවර වෙසක් මංගල්‍යය තරමක් වෙනස් විදිහට සමරු ලාංකිකයන් පිරිසක් ගැනයි මේ.

article

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සහ අන්ත දක්ෂිණාංශය

සාමාන්‍යයෙන් එතරම් අවධානයක් යොමු නොවන යුරෝපා මැතිවරණය ගැන මෙවර විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. මේ සටහන ඒ ගැන යි.

article

ලංකාවේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව නිමැවූ වාමාංශික දේශපාලඥයා – කොල්වින් ආර්. ද සිල්වා

ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ඊයේට යෙදී තිබුණා. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට මූලික වී කටයුතු කළ වාමාංශික දේශපාලනඥයා වන්නේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යි.

article

ලංකාවට නැවතත් සයිබර් ප්‍රහාරයක්

ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවි ඇතුළු වෙබ් අඩවි ගණනාවකට පසුගිය දිනෙක දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ලවුණා. මේ සිදුවීමට බලපෑ හැකි හේතු පිළිබඳව වගේම ඔබේ වෙබ් අඩවිය ආරක්ෂා කර ගන්න විදිහත් මේ ලිපිය හරහා දිගහැරෙනවා.

article

Huaweiවලට ඇමරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි – එතකොට අපට මොනවා වෙයි ද?

Huawei උපාංග මිලදී නොගන්නා බවට ඇමෙරිකාවෙන් නියෝගයක් නිකුත් වුණා. ඒ සමග Google, Intel වැනි සමාගම් රැසක් තම නිෂ්පාදන Huawei වෙත ලබා නොදීමට තීරණය කර තිබෙනවා. මෙයින් අපට මොනවා වෙන්න පුළුවන් ද? Huawei සමාගම අලුත් OS එකක් හදාවි ද? ඔ‍බට තිබුණු ගැටළු රැසකට පිළිතුරු මේ ලිපිය ගෙන එනවා.

article

ධ්‍රැවාසන්න පරිසරවල ජීවත් වන්නට සතුන් දක්වන අනුවර්තන

ධ්‍රැවාසන්න දේශගුණයක් සහිත ආක්ටික් වෘත්තයේ ජීවත් වෙන ජීවීන්ට අභියෝග රාශියකට මුහුණ දෙන්නට වෙනවා. මේවා මැද සාර්ථකව ජීවත්වීම සඳහා ඔවුන් හට සුවිශේෂී අනුවර්තන පිහිටා තිබෙනවා.

article

මොස්කව් මෙත්‍රෝවේ විවිධ තේමාවන්ගෙන් යුතු දුම්රිය​

රුසියාවේ මොස්කව් හි මෙත්‍රෝ දුම්රිය මාර්ග පද්ධතිය ලොව පුරාම බෙහෙවින් ප්‍රකට යි. එහි කාලෙන් කාලයට එක් එක් තේමාවන් අනුව සරසන ලද දුම්රිය ධාවනය වනවා.

article

එක්දින ලෝක කුසලාන අවසන් තරගවල දී වාර්තා වුණු හොඳම පන්දු යැවීම්

එක්දින ලෝක කුසලාන අවසන් තරගවල දී පන්දුවෙන් ඉහළම දස්කම් දැක්වූ පන්දු යවන්නන් සයදෙනාගේ දස්කම් පිළිබඳව යි මේ.

article

මුවින් මුවට යන ලාංකේය අපේ උරුමය සහ ප්‍රෞඪත්වය

‘ශ්‍රී ලංකාව’ කියන නම අපිට ලැබුණේ 1972 දී බ්‍රිතාන්‍ය පාලනය ‘සිලෝන්’ ලෙස හඳුන්වමින් සිටිය දී යි. ඊටත් පෙර අරාබි සහ පර්සියන් වෙළෙන්දන් මෙරටට ඉස්සර ‘දෛවය’ හෙවත් Serendipity වචනය ‍එහා මෙහා කරමින් ‘සෙරන්ඩිබ්’ ලෙස නම් තබා තිබුණා.

article

End of Articles

No More Articles to Load