Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමාජ ජාල සහ වෙබ් අඩවි සදහටම වාරණය කර ඇති රටවල් – 2019

මේ දිනවල අපි නිරන්තරයෙන් සමාජ මාධ්‍ය අවහිරතාවන්ට ලක් වෙනවා. හැබැයි දිනපතාම ආගමික, දේශපාලනික හේතු නිසා සම්පූර්ණ අන්තර්ජාලයටම බල පවත්වන පරිදි වාරණයන් විඳින ජනතාව තවත් රටවල ඉන්නවා.

article

රහසිගත ආදරය සොයන facebook මංගල සේවාව

තමන් කැමැත්තෙන් සිටින පුද්ගලයාට කැමැත්ත ප්‍රකාශ කරන්නට පහසුකම් සලසන Secret Crush නම් සේවාව පිළිබඳ පසුගිය දිනෙක පැවති F8 2019 developers conferenceහි දී facebook සමාගම සඳහන් කළා.

article

Google I/O හි දී හඳුන්වාදුන් අලුත්ම Pixel 3a දුරකතනය

Google සමාගමේ Pixel ශ්‍රේණිය සඳහා දැරිය හැකි මිලකට නව නිෂ්පාදනයක් හඳුන්වා දුන්නා. Pixel 3a ලෙස නම් කරන ලද එය, ඔවුන්ගේ නැවුම් සහ පිරිසිදු ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම විඳීමට අවස්ථාව ඔබට ‌ගෙන එනවා.

article

ඉරානය වටලන ඇමරිකන් කඳවුරු

පසුගිය දිනවල මතු වූ තත්ත්වයන් සමග ඉරානය සහ ඇමරිකාව අතර යුධ බියක් මතුව තිබෙනවා. දැනටමත් ඉරානය වටා පිහිටා තිබෙන රටවල ඇමරිකානු හමුදා රැඳී සිටිනවා.

article

122 වියැති ජීන් කැල්මන්ට්ට ලෝක වාර්තාව අහිමි වේ ද?

ලොව වැඩිම කලක් ජීවත් වූ තැනැත්තිය ලෙස සැලකෙන ජීන් කැල්මන්ට් මියයන විට 122 වැනි වියෙහි පසුවුණා. නමුත් ඇගේ සත්‍ය වයස ඊට වඩා අඩු බවට විද්‍යාඥයින් තර්ක කරනවා.

article

අප්‍රිකාවේ චේ ගුවේරා – තෝමස් සන්කාරා

බුර්කිනා ෆාසෝ හි ජනාධිපති ලෙස සිව් වසරක් කටයුතු කළ තෝමස් සන්කාරා “අප්‍රිකාවේ චේ ගුවේරා” ලෙස ද ප්‍රකට යි. ඔහුව​ ඝාතනය කළේ ඔහුගේ හොඳම මිත්‍රයා විසින් කළ කුමන්ත්‍රණයක් අතරතුර යි.

article

බෞද්ධයාගේ ආදරණීයම මුසල්මානුවා – මොහිදීන් බෙග්

කිසිදු කොන්දේසියකින් තොරව, භක්තියෙන් බොදු ගී ගායනා කළ බෙග් මාස්ටර්ව ලෝකයා හඳුනාගත්තේ කලාවේ අරුත මනාව වටහා ගත් ආදරණීයයෙක් ලෙස යි.

article

End of Articles

No More Articles to Load