Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුතින්ම ආ OnePlus 7 සහ OnePlus 7 Pro දුරකතන

මැයි මස එළිදැක්වුණු OnePlus 7 දුරකතනයට Pro මාදිලියක් ද තිබුණා. එහි පිටතට පැමිණෙන කැමරාවක් තිබූ අතර කැමරා කොටසින් පමණක් කිලෝග්‍රෑම් 22ක කොන්ක්‍රීට් ගඩොලක් ඔසවන ආකාරය ඔවුන් පෙන්වූවා.

article

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසය උණුසුම් කළ මුම්බායි සහ චෙන්නායි අවසන් තරග

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම අවසන් තරග ප්‍රමාණයක දී උරෙනුර ගැටී ඇති මුම්බායි සහ චෙන්නායි කණ්ඩායම් සහභාගි වුණු ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ අවසන් තරග 4 පිළිබඳව යි මේ.

article

Programming නොදන්නා අයටත් Apps හදන්න අවස්ථාව දෙන Ideamart APPMAKER

ඒ කාලේ වෙබ් අඩවි ප්‍රසිද්ධ වුණා වගේ දැන් තියෙන අලුත්ම Trend එක තමයි Mobile Apps කියන්නේ. ලොව වැඩිම පිරිසක් පාවිච්චි කරන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වශයෙන් Android ඉදිරියෙන් සිටින අතර ඉතිරිය iOS වලින් සම්පූර්ණ කරනවා. 2019 ජනවාරි මාසය වෙද්දී ලංකාවේ ජනගහනය මිලියන 21කට ආසන්න නමුත් දුරකතන පාවිච්චි කරන සංඛ්‍යාව මිලියන 28.71ක්. මේ නිසා ස්මාර්ට් දුරකතන වලට ගැලපෙන්න යමක් සමාජයට දෙනවා නම් ඒකට පහසුම ක්‍රමය App එකක් සැකසීමයි.

article

මුල්ම පූර්ණ-ඉලෙක්ට්‍රික් Aston Martin කාරය- Rapide E

Aston Martin සමාගමේ ප්‍රථම ඉලෙක්ට්‍රොනික කාර් රථය වන Rapide E පසුගිය දා එළිදැක්වුණා. මෙහි තියෙන විශේෂත්වයන් මොනවාද? එය අලුත්ම රථයක් ද? මේ ලිපිය ඒ ගැන යි.

article

2003 ලෝක කුසලාන තරගාවලියේ අමතක නොවන ශ්‍රී ලංකා- කොදෙව් තරගය

2003 වසරේ කේප්ටවුන් නුවර නිව්ලන්ඩ්ස් පිටියේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා- කොදෙව් තරගය, සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලැබීම සඳහා දෙපිලටම තීරණාත්මක තරගයක් වුණා.

article

තමන්ගේම ඝාතන වාර්තා කළ මාධ්‍යවේදියා- ව්ලැඩෝ ටැනෙස්කි

ව්ලැඩෝ ටැනෙස්කි මැසිඩෝනියාවේ සුප්‍රසිද්ධ අපරාධමය පුවත් වාර්තාකරුවෙක්. පසුව හෙළිවූයේ ඔහු වාර්තා කළ සමහර අපරාධ සිදුකර ඇත්තේත් ඔහුම බව යි.

article

දහස් ගණන් රුසියානු පෙම්වතියන්ගේ ගීතය- කත්යූෂා

රුසියානු ජන සංගීතය අනුසාරයෙන් නිර්මාණය කෙරුණ කත්යූෂා ගීතය දෙවන ලෝක යුධ සමයේ සිට එරටෙහි අතිශයින් ම ජනප්‍රිය යි. එය ප්‍රේමය සහ දේශානුරාගය පිළිබඳ කියැවෙන ලයාන්විත ගීයක්.

article

1996 ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි සැඟවුණු වීරයා

1996 එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන ජයග්‍රහණයකි. එදා, තීරණාත්මක අවස්ථා කිහිපයක දී ම තැනේ හැටියට ඇණේ ගැසූ “ගුරා” ගැන මතකාවර්ජනයකි මේ.

article

මරණයේ වෛද්‍යවරයා- හැරල්ඩ් ෂිප්මන්

සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු හැඳින්වෙන්නේ පුද්ගලයින් මරණයෙන් ගලවාගන්නා අයෙකු ලෙස යි. කෙසේ නමුත්, වෛද්‍ය හැරල්ඩ් ෂිප්මන් හැඳින්විය හැක්කේ නම් ඊට ප්‍රතිවිරුද්ධ අයෙකු ලෙස යි.

article

End of Articles

No More Articles to Load