Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Phishing සහ Spamවලට එරෙහිව Google

phishing සහ spam කියන්නේ අන්තර්ජාලයේ සැරිසරණ අපට බොහෝ කරදරකාරී දේවල්. ඒවාට එරෙහිව google සමාගම ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන තමයි මේ ලිපිය ඔස්සේ ගෙන එන්නේ.

article

සතර අපාය වැනි අපිරිසිදු මුඩුක්කු මුම්බයිි හි තවමත් ඇයි?

ඇත්ත මුම්බායි චිත්‍රපටවල පෙන්නන තරම් සුන්දර නැහැ. එහි මුළු කොළඹ නගරයම තරම් විශාල ප්‍රදේශයක තියෙන්නේ පැල්පත් නිවාස බව දන්නවා ද?

article

ණයක් ගැනීමට ගොස් තෑග්ගක් ලෙස ලැබුනු වික්ටෝරියා ජලාශය

රාජ්‍ය නායකයෙකුගේ ස්ථානෝචිත නුවණ නිසා, ණයක් විදියට ලබාගන්නට සැලසුම් කෙරුණු වික්ටෝරියා ජලාශය නොමිලේම ලංකාවට ලැබුණු හැටි ගැන කතාවයි මේ.

article

බහරේන් සිරගෙට නියම වූ හකීම් අල් අරයිබි නම් පාපන්දු ක්‍රීඩකයා නිදහස් වූ අයුරු

සිය රටෙන් පලාවුත්, මාස දෙකකට වඩා වැඩි කාලයක් තායිලන්ත අත්අඩංගුවේ සිටි බහරේන් ජාතික පාපන්දු ක්‍රීඩක අල් අරයිබිව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට සමත් වූ ආකාරය පිළිබඳවයි මේ.

article

පළමු ලෝක යුද්ධයේ ඉතාලි විශේෂ බලකාය – ආර්ඩීටි

පළමු ලෝක යුද්ධ සමය ලෝකයේ ප්‍රධාන හමුදා නව උපක්‍රම සෙවූ කාලයක්. ඉතාලියේ බිහි වූ විශේෂ බලකාය මේ අයුරින් ක්‍රියාත්මක කළ නව සංකල්පයක් වුණා.

article

ආදරවන්තයින්ගේ දිනය හා සබැඳි දුක්මුසු ඉතිහාසය

ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය සෑම වසරකම පෙබරවාරි 14 වැනිදා සැමරෙනවා. මෙහි ආරම්භය වසර සිය ගණනක් ඈතට දිවයනවා.

video

End of Articles

No More Articles to Load