Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවෙන් සැඟවී ගිය විශිෂ්ට සොයාගැනීම්

අතීත ලෝකයේ සමහරක් වැදගත් හා වටිනා සොයාගැනීම් වර්තමානය වන විට කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබෙනවා. මේ එවැනි කිහිපයක් ගැන තොරතුරු යි.

article

පාපන්දු ක්‍රීඩක එමිලියානෝ සලාගේ සිරුර සොයා කළ මෙහෙයුම

පාපන්දු ක්‍රීඩක එමිලියානෝ සලාගේ සිරුර සොයා ගැනීමත් සමග කාඩිෆ් සිටි හා නැන්ටෙස් පාපන්දු ක්‍රීඩා සමාජ දෙක අතර අර්බුදයක් ගොඩ නැගී තිබෙනවා.

article

අප අධ්‍යාපන ක්‍රමය තුල මානසික සෞඛ්‍යය ගැන සඳහන් වෙන්නේ කොහොම ද?

මානසික රෝගී තත්ත්වයන් ඇතිවීමේ හේතු විවිධාකාරයි. කුඩා කාලයේ ඇතිවන මානසික අවපීඩනය සහ භීතිකාවන් බොහෝ විට නොසලකා හැරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය GIZ සමග එක්ව අධ්‍යාපන පද්ධතියේ තිබෙන මේ ගැටළු විසඳමින් දරුවන්ට අවශ්‍ය මනෝසමාජමය සැලකීම ලබාදීමට කටයුතු කරනවා.

video

අන්තර් සමාජ පළමුපෙළ තරගාවලියේ දී කැපී පෙණුනු යොවුන් පිතිකරුවන් 5 දෙනෙක්

පසුගියදා අවසන් වූ අන්තර්සමාජ පළමුපෙළ ඒ කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දක්වන්නට නැගී එන පිතිකරුවන් කිහිපදෙනෙක්ම සමත් වුණා. මේ සටහන ඔවුන් ගැන යි.

article

Dhobi Ghat; ජීවිතය දිගු මඟකි, අහඹු නැවතුම් පිරුණ

විසිරුණු දිනසටහන් ගොන්නකින් අහඹු විදියට තෝරගත්ත පිටු කිහිපයක් කියවනවා වගේ හැඟීමක් හිතට ගෙනෙන Dhobi Ghat හින්දි චිත්‍රපටය ගැන සටහනක් මේ.

article

තාක්ෂණික ආයතන තම වාසිය වෙනුවෙන් ප්‍රතිවාදීන් මත යැපෙන හැටි

iPhone නිපදවන්නේ Samsung බව, iCloud තිබෙන්නේ Google Storage වල බව ඔබ දැන සිටියා ද? ඇපල් – අැන්ඩ්‍රොයිඩ් කියා අපි පිල් බෙදෙද්දී තාක්ෂණික දැවැන්තයන් අත්වැල් බැඳගෙන ලාභ බෙදාගන්නවා. මේ, තිරය පිටුපස කතාව ගැන හරවත් කතිකාවතක්.

article

කිම් – ට්‍රම්ප් දෙවන හමුව හැනෝයි නගරයේදී

ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා පෙබරවාරිය අවසන දී දෙවන වතාවට මුණගැහෙනවා. මේ එම හමුවේ පසුබිම යි.

article

End of Articles

No More Articles to Load