Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

2020 ඔලිම්පික් උළෙල සඳහා ජපානයේ අපූරු ව්‍යාපෘති

2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම්, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවලින් ද ඔලිම්පික් ක්‍රීඩා ඇදුම්, පැරණි ඇදුම්වලින් ද නිපදවීමට ජපානය තීරණය කර තිබෙනවා.

article

ගූග්ල් ප්ලස්, පස් වන ලකුණු!

google plus සමාජ ජාලය වසා දැමීමට google සමාගම ගත් තීරණය මේ දින කිහිපය පුරාවටම කාගේත් අවධානය දිනා ගත් මාතෘකාවක්. මේ සේවාව නවතා දමන්නට බලපෑ බරපතල හේතු ඔබ දන්නවා ද?

article

මිනිසුන්ට ලිංගික සුව ලබාදීමට යෙදවුණු අසරණ ඔරන්ගුටන් – පෝනි

මිනිසුන්ව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන බව අසා තිබුණාට, ඔරංගුටන් සතුන්ටත් එම අකටයුත්ත සිදුවෙන බව හුඟ දෙනෙකු අසා නැහැ.

article

ඇමෙරිකාවේ ‘මරණීය මල්සරා’- රොඩ්නි අල්කලා

චෙරිල් බ්‍රැඩ්ෂෝ රූපවාහිනී වැඩසටහනක දී කඩවසම් තරුණයෙකු සිය ආදරවන්තයා ලෙස තෝරාගන්නවා. ඔහු ඒ වන විටත් කාන්තා ඝාතන කිහිපයක්ම සිදුකළ අයෙකු බව ඇය දැන සිටියේ නැහැ.

article

නිදහසෙන් පසු ශ්‍රී ලාංකීය ගමන්මඟ

ශ්‍රී ලංකාව මේ පෙබරවාරි 4 වැනි දා සමරන්නේ සිය 71 වන නිදහස් දිනය යි. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ගමන්මඟ යහපත් හා අයහපත් යන අත්දැකීම් දෙකොට්ඨාසයෙන්ම සමන්විත වුණා.

video

සෝවියට් ජනයාගේ චිත්ත ධෛර්යය පෙන්වූ ලෙනින්ග්‍රාද් වටලෑම​

දෙවන ලෝක යුධ සමයේ දී ජර්මන් සේනාංක විසින් දින 872ක් මුළුල්ලේ ලෙනින්ග්‍රාද් නගරය වටලාගෙන සිටියා. අධික ශීතල සහ ආහාර හිඟය හමුවේ පවා මෙම නගරය යටත් වූයේ නැහැ.

video

වෙනෙසුවේලා අර්බුදය – කවුද ජනපති

මේ දිනවල වෙනෙසුවේලාවේ දේශපාලන අර්බුදය උග්‍ර වී තිබෙන්නේ විපක්ෂය විසින් විකල්ප ජනාධිපතිවරයකු ප්‍රකාශයට පත් කිරීම සමග යි. දැන් එතකොට කවුද ජනාධිපති?

video

සිංගප්පූරුව හඳුනාගනිමු

සිංගප්පූරුව කියන්නෙ තුන්වන ලෝකයේ ඉඳලා පළවෙනි ලෝකයට ඉතා කෙටි කාලයකදී ගිය රටක් බව අපි අහල තියෙනව​. සිංගප්පූරුව ගැන මේ විස්තර ඔබ දන්නවද බලන්න​.

video

End of Articles

No More Articles to Load