Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

2019 වන විට AIවල පසුබිම සහ ඔබටම අත්විඳිය හැකි භාවිත අවස්ථා

කෘත්‍රීම බුද්ධිය මෑතක සිට බොහොම වේගයෙන් හැම ක්ෂේත්‍රයක්ම අභිබවා යමින් සිටිනවා. මෙතෙක් ආ ගමනේ AI දැන් කෙතරම් ප්‍රගතියක් ලබා සිටිනවා ද? ඒ ගැන ඔබටම අත්හදා බලන්නට මේ ලිපිය අවස්ථාව දෙනවා.

article

ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සඳහා වූ සියලු සම්මාන පුරුෂයන් දිනූ අරාබි සම්මාන උළෙල

ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය උදෙසා කැප වූවන් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිදෙන සියලු සම්මාන පසුගිය දා පුරුෂයන් දිනාගත්තා!

article

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී ගිය අලංකාර සත්ත්ව විශේෂ

මිනිස් ක්‍රියාකාරකම් අනෙකුත් සතුන් බොහෝ දෙනෙකුට අයහපත් ලෙස බලපානවා. මේ, ඒ නිසා ලොවෙන් වඳවී ගිය අලංකාර සත්ත්ව විශේෂ කිහිපයක් පිළිබඳ වතගොත.

article

ඕස්ට්‍රේලියාවේ ඉහළම සාහිත්‍ය සම්මානය දිනාගත් නීති විරෝධී සංක්‍රමණිකයා

අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු සරණාගතයෙකු ලියන ලද කෘතියකට එරට ඉහළම සාහිත්‍ය සම්මානය හිමි වී තිබෙනවා.

article

සමාජ රෝගවලට වර්ණ වෙනස් කරන කොන්ඩම්

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අහිමුව වර්ණ වෙනස්වන කොන්ඩම් නිපැයීම සඳහා අදහසක් යෝජනා වී තිබෙනවා. මෙය ඉදිරිපත් කර ඇත්තේ ගැටවරයින් දෙදෙනෙකුයි.

video

ජීවිතයේ වටිනාකම වැඩිකරගන්න කළ හැකි දේවල්

දවස ඒකාකාරීව ගෙවී යන නිසා ඔබ ජීවිතයෙන් විඩාවට පත් වෙලා ඇති. ජීවිතය උද්‍යෝගයෙන් ගෙවන්නට පුළුවන් නම් ජීවත් වෙන ටික කාලය සතුටින් ගත කරන්න හැකි වෙනවා. මේ අත්වැල ඔබ වෙනුවෙන්.

article

Slack වෙනුවට නොමිලේ සහ අඩු මිලට පාවිච්චි කළ හැකි විකල්ප සේවාවන්

කාර්යයාලයේ දී Slack පාවිච්චි කරන ඔබට එහි ඇති සීමාවන් නිසා කරදර බොහොමයකට මුහුණ දෙන්නට සිදුවෙලා ඇති. මුදල් ඉතුරු කරගෙන ඊටත් වඩා පහසුකම් ලැබිය හැකි වෙනත් සේවාවන් ගැනයි මේ.

article

End of Articles

No More Articles to Load