Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතිහාසයේ යුධ ටැංකි අතර සිදු වූ පළමු සටන​

යුධ ටැංකිය මුලින්ම යුධ පෙරමුණට හඳුන්වා දුන්නේ 1916 දි. පළමු වරට දෙපාර්ශවයක යුධ ටැංකි අතර සටනක් ඇති වුණේ 1918 අප්‍රේල් මාසයේ දි යි. මේ එම සටන ගැන යි.

article

“හින්දුත්වා” ආගමික ජාතිකවාදයේ අදේවවාදී පියා

විවිධාකාරයේ ආගමික සහ ජාතික මතවාදයන් ප්‍රචලිත කරන්නට වෙහෙසවූ ඇතැම් නායකයින්, තමා විසින් එම මතවාදයන් පිළිපැද්දේ නම් නැහැ. මේත් එවැන්නෙක් ගැන කතාවක්.

article

වැඩිම කලක් ජීවත් වූ සුරතල් සතුන්

බිළාලයින් හා සුනඛයින් සාමාන්‍යයෙන් වසර 10ක් පමණ යි ජීවත් වෙන්නේ. මේ එම අපේක්ෂිත අගය මෙන් දෙගුණයකටත් වඩා ජීවත් වූ සුරතලුන් තිදෙනෙක් ගැන යි.

article

තමන්ගෙ පාඨකයින්, සහෘදයින් වෙනුවෙන් තමන් කරන නිර්මාණයට යුක්තිසහගත සාධාරණය ඉටුකරන්න! – කුමාර සිරිවර්ධන

ඇලෙක්ස් මයිකලඩීස්ගේ The Silent Patient කෘතිය “හඬ නිහඬ” නමින් මේ මස 9 වන සෙනසුරාදා හවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී එළිදැක්වෙනවා. මේ එහි සිංහල පරිවර්තක කුමාර සිරිවර්ධන මහතා සමග කළ සංවාදය යි.

article

ජාත්‍යන්තරය ජයගන්න සැරසෙන ලංකාවේ ගේම්ස්

ලංකාවේ තාක්ෂණ දියුණුවත් එක්ක ඉතාම විශාල වශයෙන් වර්ධනයක් දකින්න පුළුවන් අංශයක් තමයි පරිගණක ක්‍රීඩා නිර්මාණය. මේ ලිපියෙන් කියන්න යන්නේ ලංකාවේ නිර්මාණය වෙන සුපිරි ක්‍රීඩාවන් ගැන.

article

රටේ ජනගහනයෙන් හයෙන් එකක් මරා දැමූ සමක ගිනියාවේ ජනාධිපති

සමක ගිනියාවේ පළමු ජනාධිපති වූ මසියාස් න්ගුඒමාට මරණ දඬුවම දුන් අවස්ථාවේ එය ක්‍රියාත්මක කිරීමට එකම එක හමුදා සෙබළකුවත් සොයාගන්න නොහැකි වුණා. ඒ ඇයි කියා දැනගන්න මේ ලිපිය කියවන්න​!

article

කුළුබඩුවක් පමණක්ම නොවන රස රහසකි කරාබු නැටි

කෑමක් රස කරද්දි කරාබු නැටි අපි අමතක කරන්නේ නැහැ. අපේ මුතුන් මිත්තන් කරාබු නැටි තෝරා ගත්තේ රසටත් වගේම ගුණත් එහි තිබෙන නිසායි. කුළු බඩුවකට අමතරව කරාබු නැටි ගන්න දේවල් දන්නවද? මේ ලිපිය ඒ ගැනයි

article

YouTube වීඩියෝ download කරන හැටි සහ URL එකට තවත් වැඩකෑලි

වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්න දන්නවාද? ඒත් එක්කම GIF හදන හැටි, වයස පරීක්ෂාව මඟහැරීම ඇතුළු තවත් උපක්‍රම රැසක් මේ ලිපියෙන් අපි ඔබට ගෙන එනවා.

article

කලෙක ලෝක පිහිනුම් ශූරයන්ට අභියෝගයක් වුණු ජපන් පිහිනුම් ශූරයා

පිහිනුම් ක්‍රීඩාවේ දී යුරෝපීයයන්, ඇමරිකානුවන්ගේ නම් කියැවුණත්, ආසියාතිකයින්ගේ නම් කියැවෙන්නේ බොහොම අඩුවෙන්. මේ, පිහිනුම් ක්‍රීඩාව දිනූ ආසියාතිකයෙක්.

article

End of Articles

No More Articles to Load