Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එස්කොබාර්ගේ අපරාධ ජාලය ස්ථාපිත වීම

1960 දශකය ඇමරිකාවේ ඉතිහාසය වෙනස් කළ දශකයක්. මේ සමයේදී ඇමරිකානු තරුණ කොටස් අතර විවිධ රැඩිකල් අදහස් රෝපණය වුණා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය ද ඉහළ ගියා. මුලින් මරුවානා භාවිතය බෙහෙවින් ප්‍රකට වූ නමුත් 1970 වනවිට කොකේන් වඩා ජනප්‍රිය වීමට පටන් ගත්තා.

article

පාබ්ලෝ එස්කොබාර් – එස්කොබාර්ගේ කොලොම්බියාව​

කොලොම්බියාවේ අන්දීස් කඳුකර ප්‍රදේශය මැදින් ගලා යන ගංගාවක් වුණා. එහි ජලය අඳුරු පැහැයට හුරු වර්ණයකින් දිස් වූ අතර එහෙයින් එම නදියට රියෝනෙග්‍රෝ (අඳුරු නදිය​) යයි නමක් ලැබුණා. මෙම ප්‍රදේශයේ 16 වන සියවසෙහි පමණ රියෝනෙග්‍රෝ නම් නගරයක් ද ස්ථාපිත කෙරුණා. 19 වන සියවස වනතුරු එය එම ප්‍රදේශයෙහි ප්‍රධානම නගරයක් වූ අතර 1863 කොලොම්බියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද සම්මත කරන ලද්දේ එහිදී යි. පසු කලෙක, මෙඩෙයීන් නගරය විශාලත්වයෙන් වැඩි වීමත් සමග රියෝනෙග්‍රෝ නගරයේ වැදගත්කම අඩු වුණා.

article

වැලන්ටයින් දිනයට දෙන්න රුපියල් 1500ට අඩු Geek තෑගි

ළඟ ළඟම වැලන්ටයින් දිනය ආවත්, තාම තෑගි දෙන්නට ගන්නේ මොනවාද කියලා තීරණය කරලා නැත්නම් ඉක්මනට ම Online order කරන්න පුළුවන් තෑගි කිහිපයක් මෙන්න.

article

නයිජීරියාවේ දරුණුම බෙදුම්වාදී අරගලය වූ, බියාෆ්‍රා යුද්ධය​

මෑතක දී සිදු වූ ඉස්ලාමික අන්තවාදී බොකෝ හරාම් සංවිධානයෙහි වර්ධනයට පෙර නයිජීරියාවේ සිදු වූ බරපතල ම සිවිල් අරගලය වූයේ බියාෆ්‍රා යුද්ධය යි.

article

ඉන්දියානු දේශපාලනයේ නේරු-ගාන්ධි පරපුර

ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි, සෝනියා ගාන්ධි, රජිව්, හා රාහුල් ගාන්ධිගේ සිට පසුගිය දිනෙක දේශපාලනයට පිවිසි ප්‍රියංකා ගාන්ධි දක්වා නේරු-ගාන්ධි පරපුරේ පක්ෂ දේශපාලනය.

article

Email ගොදුරු කරගන්නා “සේනා”වන්ගෙන් ප්‍රවේශම් වන්න!

අන්තර්ජාලය එතරම් ආරක්ෂාකාරී දෙයක් නොවන බව පසක් කරමින් මෑතකාලීන ව සිදු වූ විශාලම Data Breach එක, සහ අන්තර්ජාලය තුළ දී ඔබ ආරක්ෂාකාරී වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව යි මේ.

article

End of Articles

No More Articles to Load