Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ජපනුන් ක්‍රියාත්මක කළ මරණයේ දොරටුව – යුනිට් 731

මරණයේ දොරටුව කිව්වා ම සිංහල පාඨකයෝ බොහෝ දෙනාට මතක් වෙන්නේ අවුෂ්විට්ස් කඳවුර යි. නමුත් ජපනුන් විසිනුත් විවිධ පර්යේෂණ සඳහා ම භාවිතා කළ කඳවුරක් තිබුණා.

article

වසර හතක සිර දඬුවමකට යටත් වූ මියන්මාරයේ රොයිටර් මාධ්‍යවේදීන්

මියන්මාරයේ සමූලඝාතනයක් පිළිබඳ ව කරුණු හෙළි කළ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකු මේ වන විට වසර හතක සිර දඬුවමකට යටත් කර තිබෙනවා.

article

හඳෙන් හාල් ගෙන්වන දිනය වැඩි ඈතක නොවේ

චීනය විසින් දියත් කරනු ලබන චැන්ග් මෙහෙයුම පසුගිය දා ඉතා වැදගත් පියවරක් සාර්ථක ව තැබුවා. ඒ ප්‍රථම වරට සඳ මත දී ශාක බීජයක් ප්‍රරෝහණය කර ගැනීමට සමත් වීම නිසා යි.

article

1984 වසරේ යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශ වීරයා ප්ලැටිනි

ප්‍රංශය මුල්මවරට යුරෝ කුසලානය දිනාගත්තේ, තරගාවලිය පුරා ම ප්‍රංශ නායක මයිකල් ප්ලැටිනි දැක්වූ සුපිරි දස්කම් නිසා යි.

article

ඇමෙරිකානු ෆෙඩරල් රජය අක්‍රීය කර වූ තාප්ප ප්‍රශ්නය

මෙක්සිකෝ – ඇමෙරිකා දේශ සීමාව හරහා තාප්පයක් ඉදිකරන බවට ට්‍රම්ප් කරන ප්‍රකාශය එරට කොන්ග්‍රසය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා විශාල අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

article

ගින්නෙන් උපන් ෆීනික්ස්

අබිරහස් සහ මිත්‍යාවන්ගෙන් පිරි ඉතිරී ගිය ලෝකයක තමයි අප ජිවත් වෙන්නේ. ඔබ අහලා තියෙනවා ද ගින්නෙන් උපන් ෆීනික්ස් පක්ෂියා (Phoenix) පිළිබඳ ව? ඒ ගැන කියවන්න මෙතනින්.

article

සික් භටයන් අතින් ඝාතනය වූ අගමැතිනි, ඉන්දිරා ගාන්ධි

සික් ජාතික භටයන් දෙදෙනෙක් අතින් ඉන්දිරා ගාන්ධි මරණයට පත්වෙන්නේ, සික්වරුන් තුළ මාස ගණනක් තිස්සේ පැවති වෛරයක ප්‍රතිඵලයක් ලෙස යි.

article

End of Articles

No More Articles to Load