Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Roar සිංහල Gold: රත්‍රන් එච්චර ගණන් නෑ

පසුගිය මාස කීපය තුළ Roar ගැන අතීත කතා, Roar සිංහල ඇතුළේ කතා, Roar සිංහල අනාගත සැලසුම් ගැන ලිපි කීපයක්ම අප ඔබ වෙත ගෙන ආවානේ. ඒ ගොන්නට එකතු කරන්නට අවශ්‍ය තවත් යමක් දින කීපයකට පෙර නිකුත්කෙරුනා. ඒ “ස්වර්ණමය” කතාව තමයි, Roar සිංහල Gold!

article

මයිකල්ඇන්ජෙලෝගේ සුරතින් හැඩ වූ සොඳුරු රෝමය

පුනරුද සමයේ වාසය කළ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු, සිත්තරෙකු, සහ ප්‍රතිමා ශිල්පියෙකු වූ ඉතාලි ජාතික මයිකල්ඇන්ජෙලෝ, ‘කලාව’ ඔහුගේ බිරිඳ සහ ‘ඔහුගේ නිර්මාණ’ ඔහුගේ දරුවන් ලෙස සැලකූ අයෙක්.

article

ප්‍රේක්ෂකයා නොදුටු හොලිවුඩයේ අමිහිරි පැතිකඩක්

හොලිවුඩයේ දැවැන්ත චිත්‍රපට සමාගමක් තම රංගන ශිල්පීන්, සහාය රංගන ශිල්පීන් ව ලිංගිකවත්, ශ්‍රමිකවත් සූරාකෑම පිළිබඳ ඉතාමත් කුප්‍රකට පුවතකි මේ.

article

ප්‍රකට සිතුවම් සඳහා පාදක වූ සැබෑ ලෝකයේ සොඳුරු තැන් 6ක්

වින්සන්ට් වෑන් ගොෆ්, ග්‍රාන්ට් වුඩ්, සහ ක්ලෝඩ් මොනේ වැනි සිත්තරුන්ගේ තෙලි තුඩට ජීවය දුන් සොඳුරු තැන් කිහිපයක් ගැන යි මේ.

article

මරණය පෙනි පෙනී ජීවිතය ලද, කර්ක් බ්ලඩ්ස්වර්ත්

කර්ක් බ්ලඩ්ස්වර්ත්ට මරණීය දණ්ඩනය ලබා දීමට තීන්දු වන්නේ නොකළ වරදක් නිසාවෙනුයි. වසර ගණනාවක් ඇවෑමෙන් ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු වෙන්නේ ඩී.එන්.ඒ තාක්ෂණයේ පිහිටෙනුයි.

article

CES 2019 හි දකින්නට ලැබුණු අනාගතයේ තාක්ෂණය

ඇමරිකාවේ ලාස් වේගාස් හි වාර්ෂික ව පැවත්වෙන පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය ජනවාරි 8 සිට 11 වන දා දක්වා පැවැත්වුණා. මේ එහි දී දැකගන්නට ලැබුණු ඇස් අදහාගත නොහැකි නිර්මාණ කිහිපයක්.

article

නැවත වනයට හඳුන්වා දුන් ලොව දුලබ ම පක්ෂියා; මැඩගස්කර පොකඩ්

කලකට පෙර මැඩගස්කරයේ තෙත් බිම් හි සැරිසරනු දුටු චොකලට් දුඹුරු පැහැයෙන් යුතු තාරාවුන් ගහනය මෑත කාලයේ දී අඩු වුණා. ඒ ඇයි, මොකද වුණේ කියලා අපි සොයා බැලුවා.

article

End of Articles

No More Articles to Load