Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ මහා ආර්ථික පරිවර්තනය

චීනය කියන්නෙ ලෝකයේ දෙවන ආර්ථිකයට හිමිකම් කියන රට යි. චීනයේ ආර්ථික පරිවර්තනය ඇරඹුණේ 1978 දී ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ සමග යි.

video

පළමු ලෝක යුද්ධය හේතුවෙන් සිදු වූ යුගෝස්ලාවියාවේ උපත

දකුණුදිග ස්ලාව් ජාතිකයන් සඳහා රාජ්‍යයක් නිර්මාණය කිරීමට කලෙක පටන් පැවති අදහස සාර්ථක වුණේ පළමු ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යි.

article

නාඳුනන පියාසර වස්තූන් සොයා ගිය ‘නිල් පොත් ව්‍යාපෘතිය’

නාඳුනන පියාසර වස්තූන් පිළිබඳ ව නිල වශයෙන් තොරතුරු එක්රැස් කිරීම සඳහා අරඹන ලද “නිල් පොත් ව්‍යාපෘතිය” ගැන යි මේ.

article

තිසරගේ වාර්තාගත ඉනිම සමග බැඳුණු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තා

2019 වසර ආරම්භයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ දෙවන තරගයේ දී, තිසර පෙරේරා පෑ දස්කම් ගැන යි මේ.

article

වර්තමාන ලෝකයේ දරුණුතම යමහල් විදාරණය – ක්‍රැකටෝවා පිපුරුම

1883 වසරේ ක්‍රැකටෝවා දිවයිනේ සිදු වූ යමහල් විදාරණය මෑත ඉතිහාසයේ සිදු වූ ප්‍රබලතම යමහල් විදාරණය ලෙස සැලකෙනවා. එහි දී එම දිවයිනේ වැඩි පෙදෙසක් සාගරයට ගිලා බැස්සා.

article

John Keells X හරහා ඔබේ නව ව්‍යාපාරයට ප්‍රාග්ධනය ලබාගන්නේ මෙහෙමයි

ස්වයං ව්‍යවසායකයෙක්ට තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගැනීමට ලංකාවේ ආර්ථික ක්‍රමය තුළ හොඳින් ඉඩහසර සහ මංපෙත් තිබෙනවා‍. කොහොම නමුත්, තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගැනීම අවදානම් වැඩක්. සැලසුමක් සැකසීම සහ එය ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක දෙයක්. එය නිවැරදිව කරගන්නට නම් තමන්ගේ ලැදිකම වගේම කැපවීමත් බොහොම අවශ්‍යයි. ඒ වගේම ගොඩක් උදව් උපකාරත් අවශ්‍ය වේවි. එවන් අවස්ථාවකදී මූලික පුහුණුවක්, ප්‍රාග්ධනයක් හෝ මුදල් ආයෝජනයක් මෙන්ම සමාජ සම්බන්ධතා ඇති කරගන්නට අවසථාව සලසන වැඩසටහනක් තිබුණොත් ඔබට බොහොම පහසුවෙන් ව්‍යාපාර ඉලක්කය වෙත ළඟා වෙන්නට හැකි වේවි.

article

සෝෂල් මීඩියාවල ඕනෑම size එකකට ගැලපෙන්න Photo/Video සැකසිය හැකි Apps

අපිට නැතුව ම බැරි සෝෂල් මීඩියා වෙබ් අඩවි සහ Apps දැන් වැහි වැහැලා. ඒ නිසා ම තම photos වඩාත් සුදුසු size එකකට සකසා පළ කරන්නට පහසුවෙන් ම පුළුවන් Apps කීපයක් ගෙන එන්නට අපි අදහස් කළා.

article

End of Articles

No More Articles to Load