Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව වටා රෝහල්වල ආහාර වට්ටෝරු

රෝගාතුර වීමෙන් පසු, සුව වීමේ ක්‍රියාවලියේ දී සෘජු ව ලබාදෙන ඖෂධ මෙන්ම එදිනෙදා ආහාර වේල මඟින් ද, සුව වීමේ ක්‍රියාව ඉක්මන් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙනවා.

article

කැමලොට්, ආතර් රජු, සහ රවුම් මේසයේ නයිට්වරු

‘Merlin’ ටෙලි නාට්‍ය මාලාව නැරඹූ රසිකයින්ට, කැමලොට් හි ආතර් රජු නාඳුනන්නෙක් නොවෙයි. එකී කැමලොට්, ආතර් රජු, සහ රවුම් මේසයේ නයිට්වරු ගැන මේ ලිපියෙන්.

article

ඉතාලිය එක්සත් කළ ගරිල්ලා නායකයා- ගැරිබාල්ඩි

ඉතාලිය එක්සත් වූයේ 19 වන සියවසේ සිදු වූ සිදුවීම් මාලාවක් සමග යි. ගැරිබාල්ඩි ඒ ක්‍රියාවලිය මැද්දේ ම හිටපු, නාහෙට අහන්නේ නැති තාලයේ විප්ලවකාරී චරිතයක්.

article

පාරට රසය ගෙනා Street Food

ශ්‍රී ලංකාවේ විවිධාකාර street food ගැන ඔබ එක්ක තොරතුරු ටිකක් බෙදාගන්න අප හිතුවා. ඔබත් අසා තිබෙන, රස බල තිබෙන වගේම, තවම නැතත් ඉක්මනින්ම රස බලන්න බලාපොරොත්තු වෙන street food එහෙමත් ඒ අතර තියෙනවා ද කියලා?

video

නැවතත් හිස ඔසවන අප්‍රිකාවේ මරණීය අඳෝනාව- ඉබෝලා

2014 – 2016 වසරවල දී බටහිර අප්‍රිකාව “මරණයේ භූමියක්” බවට පත් කළ ඉබෝලා වෛරසය, නැවතත් මධ්‍යම අප්‍රිකාව තුළ ව්‍යාප්ත වීමට පටන් අරන්.

article

ඇමරිකන් සිවිල් යුද්ධයට හේතු

ඇමරිකානු සිවිල් යුද්ධය 1861 සිට 1865 දක්වා පැවති දැවැන්ත ගැටුමක් වූ බව ඔබ අසා ඇති. මීට ප්‍රධාන හේතුව වහල් මෙහෙය පිළිබඳව වූ විවාදය යි. නමුත් කාලයක පටන් මේ ගැටුමට කරුණු පෙළගැසුණා.

article

බ්‍රිතාන්‍යයේ එල්ලුම්ගස අහෝසි කිරීමට හේතු වූ තිමති එවන්ස් සිද්ධිය

තිමති එවන්ස් එල්ලා මරා දමනු ලබන්නේ සිය බිරිඳ හා දරුවා ඝාතනය කිරීමේ චෝදනාව උඩයි. කෙසේ නමුත් පසුකාලීනව මේ සොයාගැනීම උඩුයටිකුරු වෙන්නේ තවත් ඝාතනයන් කීපයක් නිසා යි.

article

සික්වරුන්ට එරෙහි රන් දෙවොලේ සටන – ඔපරේෂන් බ්ලූස්ටාර්

සන්නද්ධ සික් කැරලිකරුවන් වෙනම ප්‍රාන්තයක් ඉල්ලා කරන ලද සටන, රන් දෙවොල් භූමිය තුළ දී ඉන්දියානු හමුදා විසින් පරාජය කළ ආකාරය ගැනයි මේ.

article

ධනාත්මක ධනවතා

ධනවත් වෙන්න බොහෝ දෙනෙක් කැමතියි. කොහොම නමුත් ධනවත් වෙන එක නම් ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම තමන්ගේ පවුල් පසුබිමෙන් හෝ පාරම්පරිකව ලැබුණු විශාල ධනයක් නැති නම්, සුවිශේෂී දක්ෂතාවක් නැති නම්, බුද්ධිමත්ව කටයුතු කරලා මුදල් උපයා ගත්තේ නැතිනම්, වාසනාව නිසා යමක් ලැබුණේ නැතිනම් ධනවතෙක් වෙන්න තියෙන එකම ක්‍රමය දේශපාලනය විතරයි කියලා කතාවක් තිබෙනවා.

article

මහා පැණි මංකොල්ලය

ක්විබෙක් කියන්නේ කැනඩාවේ පිහිටි තරමක් දුරට ස්වෛරීත්වයක් ඇතැයි සැළකෙන පළාතක්. නිල භාෂාව ප්‍රංශ වන මේ පළාතේ ආර්ථිකය තුළ කෘෂිකාර්මික කටයුතු වැදගත් තැනක් ගන්නවා. ඒ අතරින් බොහෝ දුරට මේ ප්‍රදේශයටම ආවේණික වූ කර්මාන්තයක් වන්නේ මේපල් ශාකයේ පැණි ලබා ගැනීමයි. උතුරු ඇමරිකාව මෙන්ම ලෝකය පුරාමත් විශාල ඉල්ලුමක් ඇති මේපල් පැණි (maple syrup) පෑන් කේක්, ටෝස්ට් වර්ග මෙන්ම වෙනත් රසකැවිලි නිෂ්පාදනයේත් වැදගත් තැනක් ගන්නවා. ක්විබෙක් සහ කැනේඩියානු සංස්කෘතිය සමග දැඩිව බද්ධ වී ඇති මේපල් පැණි නිෂ්පාදනය විශාල පිරිසකගේ ජීවනාලිය වෙනවා. ලෝකය පුරා මේපල් පැණි නිෂ්පාදනයෙන් 70% කටත් වඩා සිදු කෙරෙන්නේ ක්විබෙක් ප්‍රදේශය තුළයි.

article

කුඩු මුදලාලිලාගේ බැංකුව

ලෝකයේ සිදු වෙන නීති විරෝධී ජාවාරම් අතින් ඉදිරියෙන්ම තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම බවට කිසිදු සැකයක් නැහැ. විවිධ ඇස්තමේන්තු අනුව ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම වාර්ෂිකව ඩොලර් බිලියන 400කට වැඩි ආදායමක් ජනිත කරන මාර්ගයක්. තුන් වන ලෝකය ප්‍රමුඛ රටවල් ගණනාවක දේශපාලනඥයන්ගේ සහය ද ලබමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාල ඕන තරම්.

article

විශ්වාසනීය “ආයෝජකයා”

ලෝකයේ සිදු වෙන නීති විරෝධී ජාවාරම් අතින් ඉදිරියෙන්ම තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම බවට කිසිදු සැකයක් නැහැ. විවිධ ඇස්තමේන්තු අනුව ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම වාර්ෂිකව ඩොලර් බිලියන 400කට වැඩි ආදායමක් ජනිත කරන මාර්ගයක්. තුන් වන ලෝකය ප්‍රමුඛ රටවල් ගණනාවක දේශපාලනඥයන්ගේ සහය ද ලබමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාල ඕන තරම්.

article

End of Articles

No More Articles to Load