Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියාවේ ‘සියදිවි නසාගැනීමේ ගස’

ඕස්ට්‍රේලියාවේ වනාන්තර වල වැවෙන ගිම්පි ගිම්පි ශාකය ස්පර්ෂ වුවහොත් ඇතිවන වේදනාව දරාගත නොහැක්කක්. එයින් පසුපස පිසදාගත් අයෙක් අවසානයේ හිසට වෙඩි තබාගත්තා.

video

ලොව වේදනාත්මකම ‘වැඩිවිය පැමිණීමේ’ චාරිත්‍රය

වැඩිවිය පැමිණීම සැමරීම සඳහා වූ එකිනෙකට වෙනස් චාරිත්‍ර ලොව පුරා විවිධ ජන කොට්ඨාස විසින් සිදු කරනවා. ඇමසන් වනයේ වෙසෙන සැටෙරේ මාවේ ගෝත්‍රය අනුගමනය කරන මේ ක්‍රමය නම් ඉතාම වේදනාකාරී එකක්.

video

නිව්යෝක් නගරය කාන්තාවන්ට දුම්වැටි පානය තහනම් කරයි!

ලංකාවෙ කාන්තාවන්ට මත්පැන් මිළට ගැනීමට තිබූ තහනම ඉවත් කිරීම ගැන විශාල හාහෝවක් ගියා මතක ද? මීට බොහොම සමාන සිදුවීමක් එක්සත් ජනපදයේ නිව්යෝක්හි දීත් සිදුවුණා!

article

ටිව්ටර් හරහා නිදහස සොයා ගිය සෞදි තරුණිය – රහෆ් මොහොමඩ්

පුරුෂාධිපත්‍ය ට අභියෝග කරමින් සෞදි අරාබියෙන් පැන ආ රහෆ් මොහොමඩ් නම් තරුණිය ට්විටර් මාධ්‍ය ජාලය ඔස්සේ තම නිදහස සොයා ගිය ගමන ගැනයි මේ

article

රුසියාව බටහිරට යොමු කළ මහා පීටර් අධිරාජයා

යුරෝපයට වඩා බෙහෙවින් පසුගාමී රාජ්‍යයක් වූ රුසියාව බටහිර දෙසට නැඹුරු කිරීමේ පුරාගාමියා වූ මහා පීටර් අධිරාජයා යනු රුසියානු ඉතිහාසයේ ප්‍රකටම චරිතයක්.

article

අනුරාධපුරයේ රජ කළ, දෙවන සේන රජතුමාගේ ඉමහත් සේවය

අනුරාධපුර රාජධානිය පැවති අවසන් වසර 250 පමණ තුළ රජවරුන් රැසක් අනුරාධපුරය පාලනය කළත්, එම රජවරුන් අතුරින් අපට හමුවන ප්‍රබල ම රජු “දෙවන සේන” රජු යි. මේ ඔහුගේ ඉමහත් සේවය යි.

article

End of Articles

No More Articles to Load