Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සැරසෙන ‘තුරුම්පු හේරා’

දඟ පන්දුවෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන් රංගන හේරත්, මෙවර එංගලන්ත ටෙස්ට් සංචාරය අතරතුර තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පසුගිය දා ප්‍රකාශ කළා.

article

කළු ජාතිකයන් වෙනුවෙන් හඬ නැඟූ ඇමෙරිකාවේ ගාන්ධි – මාර්ටින් ලුතර් කින්ග්

ඇමෙරිකානු කළු ජාතිකයන් වෙනුවෙන් අභීත ව තම හඬ අවදි කළ මාර්ටින් ලූතර් කින්ග් එරට ජාතික වීරයෙක් ලෙස අදටත් සලකනු ලබනවා.

article

හිට්ලර්ගේ පරමාණු බෝම්බ ව්‍යාපෘතිය පසුබැස්සූ කමාන්ඩෝ ප්‍රහාරය​

හිට්ලර්ගේ පරමාණු බෝම්බ ව්‍යාපෘතියට​ ඉතා වැදගත් වූ කම්හලක් තිබුණේ නෝර්වේ හි කඳුකර ප්‍රදේශයක යි. නමුත් කමාන්ඩෝවරුන් කිහිපදෙනෙක් ඊට පහර දීමට සමත් වුණා.

article

කිසිම කෘත්‍රීම බුද්ධියකට තවමත් ජයගත නොහැකි වූ ටියුරින් පරීක්ෂණය

යම් AI වැඩසටහනකට මිනිසාට සමාන කෘත්‍රීම බුද්ධියක් පවතින බව තහවුරු කරගැනීමට සිදු කළ පරීක්ෂණයට වසර 67ක් ගත වෙලත්, තවමත් මේ පරීක්ෂාව ජයගන්න පුළුවන් AI එකක් බිහිවෙලා නැහැ.

article

189 දෙනෙකුට මරු කැඳවූ ඉන්දුනීසියා ගුවන් අනතුර

28 වෙනි දා ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයක් ජකර්තා නුවර අසල මුහුදට කඩා වැටුණු අතර, එහි ගමන් කළ සියලු දෙනා මිය යන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා.

video

නව අගමැතිවරයාගේ පත්වීම හා සබැඳි නෛතික හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පසුබිම

Change the Prime Minister According Constitution, Prime Minister, Ranil Wickramasinghe, Mahinda Rajapaksha, Parliment, Political, New Prime Minister, Law, Democracy, Constitutionalism, The Supremacy of Parliament/ Parliamentary Sovereignty, Rule of Law, Checks & Balances, Ishara De Silva,

article

ගිනස් පොතට ගිය ලෝකයේ විශාලතම ගලවා ගැනීමේ මෙහෙයුම: ඔපරේෂන් එයාර්ලිෆ්ට්

ඉන්දියාව විසින් කුවේටයේ සිටි ඉන්දියානුවන් මව් රටට ගෙන ඒමේ මෙහෙයුම – ඔපරේෂන් එයාර්ලිෆ්ට් ගැන යි මේ.

article

ලෝකය මවිත කළ සාම්ප්‍රදායික ජපන් කලාවන්

අලංකාර මල් සැකසුම් ලොවට දායද කළ ‘ඉකෙබනා’ කලාවේ සිට මනෝඥ සුන්දරත්වයක් කැටි කර ගත් ‘තේ චාරිත්‍රය’ දක්වා විහිදී යන සාම්ප්‍රදායික ජපන් කලාව ගැන යි මේ.

article

End of Articles

No More Articles to Load