Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන්නේ මෙහෙමයි

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් මෙන්ම පුනරුත්ථාපනය වීමට යොමුවන පිරිස ද දිනෙන් දින ඉහළ යනවා. ඒ නිසයි අපි මේ ලිපිය පළකරන්නට හිතුවේ.

article

චීනය එක්සේසත් කළ පළමු අධිරාජයා

ක්‍රි. පූ. 221 දී චීනය එක්සත් කරනු ලැබුණේ චින් නම් වූ රාජ්‍යයක රජු විසින්. ඔහුට වයස අවුරුදු 13 දී පමණ, ඔහුගේ රාජ සභාවට එක් වූ උපදේශකයෙකු මීට බොහෝ දුරට බලපෑවා.

article

චීන අහසට නැඟීමට නියමිත කෘත්‍රිම චන්ද්‍රයා

වීදී ආලෝකමත් කිරීම උදෙසා චීනය වසරකට විශාල පිරිවැයක් දරනවා. එය අඩු කරගනු වස් කෘත්‍රිම චන්ද්‍රයෙක් ගුවන්ගත කරන්නට ඔවුන් සූදානම් වෙලා.

article

බදු නිසා අපිට හීනයක් වුණු, හොඳ වාහනවල අනතුරු වළක්වන්න තිබෙන විශේෂාංග

අපේ රටේ තියෙන බදු බර නිසා අලුත්, ආරක්ෂිත වාහන ගන්න පුළුවන් සීමිත පිරිසකට විතරයි. මේ ඒවායේ ඇති ආරක්ෂණ පද්ධති සහ තාක්ෂණයන් පිළිබඳ ව යි.

article

මියුසික් ලෙඩේ – මිහිඳු ආරියරත්න එක්ක

මිහිඳු ආරියරත්න කියන්නේ අපි කවුරුත්මි හොදට දන්න ගායකයෙක්. ඒ වුනාට මිහිඳුට මියුසික් ලෙඩේ හැදුනු හැටි ඔබ හරියටම නොදන්නවා වෙන්න පුළුවන්.

article

ලකී ලූක් හෙවත් කවුද බෝයි

ලෝක ප්‍රසිද්ධ ලකී ලූක් හෙවත් “කවුද බෝයි” කතා මාලාව කිනම් භාෂාවකින් නිර්මාණය වූවක්ද කියා ඔබ දන්නවාද​? මේ එහි නිර්මාණකරුවන් ගැන පොඩි විස්තරයක්.

video

ගුවන් යානයක තතු – නියමුවා සහ නියමු සහායක පද්ධති

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? අපේ අලුත්ම වීඩියෝ එකතුව වන Roar මැවිසුරු වෙතින් ගෙන මුල්ම වීඩියෝ මාලාවෙන් කතා කෙරෙන්නේ ඒ ගැනයි. අද ගෙන එන එහි පස්වැනි වීඩියෝවෙන් ඔබට ගුවන් යානයේ නියමුවා සහ නියමු සහායක පද්ධති ගැන විස්තර දැන ගන්න පුළුවන්.

video

අලුත් විශේෂාංග ගණනාවක් සමග MS Office 2019 එළි දකියි

අපේ රටේත් වැඩි දෙනෙක් කාර්යයාල වැඩවලට භාවිත කරන MS Office හි 2019 සංස්කරණය පසුගියදා නිකුත් කෙරුණා. අලුත්ම විශේෂාංග බොහොමයක් මෙහි අඩංගුයි.

video

ලෝකයේ විකිරණශීලී ද්‍රව්‍යවලින් දූෂිතම තැන් 6ක්

මිනිසා සොයාගත්ත දේවල්වලින් භයානක ම දේ වන විකිරණශීලී අමුද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම නිසා අහලකටවත් යන්න බැරි තරම් දූෂිත වුණු ප්‍රදේශ 6ක් ගැන යි මේ.

article

ශේන් වෝන් හා බ්‍රයන් ලාරා මුල්මවරට ටෙස්ට් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ අයුරු

ෆ්රෑන්ක් වොරල් කුසලානයේ ඉතිහාසය හා බ්‍රිස්බේන්හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් කොදෙව්වන් පරාජයෙන් ගැලවුණු ආකාරය ගැන අපි මීට පෙර ලිපියෙන් කතා කළා. එතනින් එහාට මොකද වුණේ? මේ ඒ ගැන.

article

End of Articles

No More Articles to Load