Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඇමෙරිකානු ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ලබා දෙනු ලබන ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයියට මේ දිනවල අයැදුම්පත් කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකාව ද ඊට සුදුසුකම් ලැබූ රටවල් ගොන්නට ඇතුළත් වී තිබෙන නිසා ඒ සඳහා අයැදුම් කරන්නට ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ ද මහත් වූ උනන්දුවක්. ඇත්තට ම මොකක්ද මේ ‘ග්‍රීන් කාඩ් ලොතරැයිය?’ ඒ පිළිබඳ ඔබ දත යුතු ම කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

article

වරදකරුවන් නීතියෙන් ගැලවුණ බෝපාල් ඛේදවාචකය

1984 දී සිදු වූ බෝපාල් ඛේදවාචකය ලෝකයේ සිදු වූ විශාලම කාර්මික අනතුරක්. කිහිප දෙනකුගේ නොසැලකිල්ල එම විනාශයට මූලික හේතුව වුණා. නමුත් ඊට වගකිවයුතු ඇතමෙක් කිසිදා දඬුවම් ලැබූයේ නැහැ.

video

බොලිවුඩ් තරු දෙකක් උපන් නොවැම්බරයේ පළමු දින දෙක

නොවැම්බර් මස පළමුවනදා හා දෙවනදා බොලිවුඩයේ සුපිරි තරු දෙකකගේ උපන්දින යෙදී තිබෙනවා. ඒ අයිශ්වර්යා රායි හා ශාරුක් ඛාන් ගේ යි.

video

අමරණීයත්වය සොයා ගිය චීනයේ පළමු අධිරාජයා

චීනය එක්සේසත් කළ එහි පළමු අධිරාජයාට අමරණීයත්වය සොයාගැනීමට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔහුට නිර්දේශ කළ එක් වෙදකමක් වූයේ විවිධ කාන්තාවන් සමග වැඩි වැඩියෙන් සංසර්ගයේ යෙදීම යි.

article

ඇන්ඩ්‍රොයිඩ්වල XAPK කියන්නේ මොකක්ද? ස්ථාපනය කරන්නෙ කොහොමද?

මොකද්ද මේ ඇන්ඩ්‍රොයිඩ්වල XAPK කියන්නේ? මොකද්ද ඒකෙන් වෙන්නේ? කොහොමද ඕක Install කරගන්නෙ? මේ ලිපියෙන් ඒ හැම ප්‍රශ්නෙට ම උත්තර ලැබේවි.

article

ලොව පුරා පාර්ලිමේන්තුවල ඇතිවූ උණුසුම් ගැටුම් 7ක්

අතින් පයින් විතරක් නෙවෙයි, බිත්තර, පිටි, වතුර බැලුන්, පු‍ටු ආදියත් යොදාගෙන පාර්ලිමේන්තුවල ගුටි ඇණගත් අවස්ථාවන් කීපයක් මේ.

article

අගමැතීන්ට එරෙහිව කළ ඓතිහාසික කුමන්ත්‍රණ

නිතර නිතර‘දේශපාලන කුමන්ත්‍රණ’ ගැන සඳහන් කෙරෙන මේ කාලේ, ලංකාවෙ සිදුවුණු ඓතිහාසික දේශපාලන කුමන්ත්‍රණ තුනක තොරතුරු ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.

article

මාර්ෂල් වැසියන්ට ඇමෙරිකානුවන් කළ අපරාධය

මාෂල් දිවයින් සමූහය තුළ වාසය කළ මිනිසුන් හා අනෙකුත් ජීවින් පිළිබඳ ව කිසිඳු තැකීමකින් තොරව ඇමෙරිකානුවන් විසින් සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම් ගැන යි මේ.

article

End of Articles

No More Articles to Load