Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුදුවන් දත්, අකුරු පසුබිම් ඡායාරූප ඇතුළු Photoshop උපක්‍රම

ඉස්සර photo එකක් edit කරගන්න අපි කොච්චර නම් මහන්සි වෙලා ඇති ද? මේ කියන්න යන්නේ Photoshop මෘදුකාංගය භාවිතයෙන් කළ හැකි විශේෂ editing method ද්විත්වයක් ගැන. කියවලා ම බලන්න.

article

ඇමරිකාවෙන් ආ රසවතා ෆිලෙඩෙල්ෆියාවෙන් ලංකාවට රස ගුණ පිරි සැන්ඩ්විච් එක.

එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියාවේ උපත ලද, රස නහර උත්තේජනය කළ, Philly Cheese Steak සැන්විච් එක ගැන අහලා තියෙනවා ද? ඒ සැන්විච් එක ගැනත්, ඒක නිවැරදිව පිළියෙල කරන ආකාරයත් ගැන දැනගන්න කැමති නම්, මේක තමයි හොඳම අවස්ථාව.

video

දූෂිත සමාජ සංවිධානය පිළිබඳ මාරියෝ පූසෝගේ අග්‍රගණ්‍ය කෘතිය – The Godfather

පාතාලය සහ මාෆියා සමාජය පිළිබඳ ව ලියවුණු කෘති අතරින් අදටත් ඉහළම ස්ථානයක රැඳී සිටීමට සමත් ව තිබෙන ගෝඩ්ෆාදර් කෘතිය පිළිබඳ ව යි මේ.

article

ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ට්‍රම්පට් වාදන ශිල්පියා – ලුවී ආම්ස්ට්‍රෝන්

අන්ත දරිද්‍රතාවයෙන් පෙලුණු පවුලක උපත ලද ලුවී ආම්ස්ට්‍රෝන් නම් අතිදක්ෂ ට්‍රම්පට් වාදන ශිල්පියා, ට්‍රම්පට් වාදනයේ පහසුව තකා වරෙක තම තොල්පෙති පවා කපාගත් බව ඔබ දන්නවා ද?

article

සෝවියට් කඳවුර බිඳ වැටීම

ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර සහ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර අතර නිරවි යුද්ධය නිමා වුණේ සෝවියට් කඳවුරේ බිඳ වැටීමෙන්. අද අපි කියන්නේ ඒ ගැන​

video

වියට්නාම යුද්ධයේ තවත් එක් ඛේදවාචකයක් – ඒජන්ට් ඔරේන්ජ්

යුද්ධයක දී තම සතුරන්ව පරාජය කිරීමට විවිධාකාර වූ උපක්‍රම යොදා ගන්නවා. මේ ඒ සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කළ අවස්ථාවක් පිළිබඳව යි.

article

බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ නිල ඇඳුම වෙනස් කළ මරකනාසෝ පරාජය​

බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ ප්‍රකට නිල ඇඳුම භාවිතයට පැමිණියේ ඔවුන් මුහුණදුන් අපකීර්තිමත් පරාජයක් හේතුවෙන් බව ඔබ දැන සිටියා ද​?

article

Pixel 3 දුරකථනය සහ එහි දී හඳුන්වාදුන් වැදගත්ම උපාංග කීපයක්

Pixel 3 හා XL දුරකථන, Slate ටැබ් එක, Home hub උපාංගය ඇතුළු ගූග්ල් සමාගමේ මේ වසරේ නිපැයුම් රැසක් මෙවර Pixel 3 event එකේ දී එළිදැක්වුණා. මේ ඒ ගැන.

article

අට්ටාල නොගසා දුම් නැති කෝච්චි ධාවනය කරන ජර්මනිය

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග විදුලියට පරිවර්තනය කරන්න දැන් උත්සාහයක් තිබෙනවා. ඒත් විශාල විදුලි අට්ටාල ගසා අපේ රටේ දුම්රිය මාර්ග අවලස්සන නොකර එය කරන්න බැරිද? ජර්මනියෙන් අපිට ඒ ගැන හොඳ පාඩමක් ගන්න පුළුවන්.

video

End of Articles

No More Articles to Load