Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉදිකිරීමේ දෝෂ නිසා කඩා වැටුණු ගොඩනැගිලි 5ක්

ලෝකය පුරා නියමිත ශක්තියෙන් ඉදිනොකළ, අඩු ප්‍රමිතියකින් යුත් බොහෝ ගොඩනැගිලි කඩා වැටුණේ අහිංසක මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් මරු තුරුළට යවමිනු යි. මේ එවන් ඛේදවාචකයක් ගැන.

article

දිනෙන් දින ගිලා බසින බැංකොක් නගරය

තායිලන්තයේ ප්‍රධාන සංචාරක නගරයක් වන බැංකොක් නගරය මේ වන විට ගිලා බසිමින් තිබෙන බවට වාර්තා වෙනවා. ඒ නිසා අපි ඒ ගැනත් සොයා බලන්න හිතුවා.

article

ලොව ප්‍රථම වඳුරු ක්ලෝනය චීනයෙන්

චීනය විද්‍යාඥයින් පිරිසක් විසින් වඳුරෙකු සාර්ථක ව ක්ලෝනකරණය කරන්නට පසුගිය දා සමත් වුණා. අනාගතයේ දී එම තාක්‍ෂණය ම උපයෝගී කරගනිමින් මිනිස් ක්ලොනකරණයක් සිදු වේවි ද?

article

ජපානය බියෙන් තැති ගැන්වූ තෝකියෝ උමං දුම්රිය විෂ වායු ප්‍රහාරය​

ජපානය බියෙන් සලිත කළ තෝකියෝ නගරයේ උමං දුම්රිය මාර්ගයන්ට එල්ල වූ විෂ වායු ප්‍රහාරය එල්ල කළ ඕම් ෂින්රිකියෝ කල්ලිය සහ එම සිදුවීම පිළිබඳ ව යි මේ.

article

සිංහල භාෂාව ඇසුරු කරගෙන නිර්මාණය වූ මාලදිවයිනේ භාෂාව

මාලදිවයිනත් අතීතයේ දී සිංහල රාජ්‍යයක් ව තිබූ දිවයිනක් ද? මේ එහි ඇත්ත නැත්ත සහ දිවෙහි භාෂාවත් සිංහල භාෂාවත් අතර තියෙන සමානත්වය පිළිබඳ ව යි.

article

ලෝකය මුහුණදුන් දරුණුතම සුළි කුණාටු

වසරේ විවිධ කාලවල දී ලොව විවිධ ස්ථානවල සුළි කුණාටු ඇතිවෙනවා. මේ එදා මෙදාතුර ලොව අත්විඳි ප්‍රබලතම සුළි කුණාටු කිහිපය ගැන තොරතුරු යි.

article

ඇමෙරිකානු සර්වර්වලට චීනය ඔත්තු බලන චිප් ඇතුළු කරලා ද?

ඇපල්, ඇමේසන් ඇතුළු සුවිසල් ඇමෙරිකානු සමාගම්වල සර්වර් පරිගණකවලට චීනය ඔත්තු බලන චිප් ඇතුළු කර ඇති බව වාර්තා වෙනවා. චීනය කොහොමද මේ හපන්කම කළේ?

article

ගුවන් යානයක තතු – පියාපත් සහ ඉපිලුම

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? අපේ අළුත්ම වීඩියෝ එකතුව වන Roar මැවිසුරු වෙතින් ගෙන එන මුල්ම වීඩියෝ මාලාවෙන් කතා කෙරෙන්නේ ඒ ගැනයි. අද ගෙන එන එහි දෙවැනි වීඩියෝවෙන් ගුවන් යානයේ පියාපත් සහ ඒවායෙන් පියාසර කිරීමට අවශ්‍ය ඉපිලුම ලබා ගන්න ආකාරය ගැන විස්තර දැන ගන්න පුළුවන්.

video

රිටි පැනීමෙන් ලොව වසඟ කළ – එලේනා ඉසින්බයේවා

කලක් තිස්සේ කාන්තා රිටි පැනීමේ ඉසව්වේ අණසක පතුරවාගෙන සිටි එලේනා ඉසින්බයේවා බොහෝ දෙනාගේ සිත්ගත් ක්‍රීඩිකාවක්. මේ ඇයගේ ක්‍රීඩා දිවිය සහ පවුලේ විස්තර ගැන යි.

article

End of Articles

No More Articles to Load