Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

විද්‍යාවේ උපකාරයෙන් යළිත් මිහිමත සැරිසැරීමට මඟ බලන සත්ත්ව අමුත්තෝ

මිහිමතින් වඳ වී ගිය සත්ත්ව විශේෂ යළිත් බිහිකිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ ජාන විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණ නුදුරු දිනෙක සඵල වන්නට නියමිත බව සැල වූ නිසා අපි ඒ ගැනත් සොයා බැලුවා.

article

රහස් ඔත්තු සේවයන් භාවිතා කරන උග්‍ර විෂ වර්ග 5ක්

ලොව ප්‍රබල රහස් ඔත්තු සේවයන් විසින් තමාට විරුද්ධ වන පිටස්තරයින් මෙන්ම තමාගේම සාමාජිකයින් ද ඝාතනය කිරීමට විවිධ අන්දමේ දරුණු විෂ වර්ග භාවිතා කරන බව ඔබ දන්නවා ද?

article

අගබිසවගේ උපායෙන් බේරුණු මුතුකුඩේ බිසව සහ කුමරු

මුතුකුඩේ බිසවට රජු වෙතින් හිමි වූ විශේෂ සැලකිල්ල පිළිබඳ ව ඊර්ෂ්‍යයාවෙන් පෙළුණු අගබිසව විසින් මුතුකුඩේ බිසව හා කුමරු ව ඝාතනය කරන්නට කළ සැලසුම ගැන යි මේ.

article

අලුත්ම iPhoneවලට තරගයක් දෙන්න ඔක්තෝබර් මාසයේ එන ස්මාර්ට් ෆෝන් 3ක්

ඔක්තෝම්බරයේ එන Samsung, Google, සහ Huawei සමාගම්වල අලුත්ම flagship හමුවේ පසුගිය දා එළිදැක්වුණු iPhone ත්‍රිත්වයට තම කිරුළ රැකගන්න පුළුවන් වේවි ද?

article

චීනයේ දී අතුරුදහන් වූ ඉන්ටර්පෝල් ප්‍රධානියා

අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් හි සභාපතිවරයා එක්වර ම අතුරුදහන් වේයැ යි සිතිය හැකි ද​? මීට දින කිහිපයකට පෙර එය සිදු වුණා.

article

ලංකාවේ අමරණීය ඔලිම්පික් නාමය – ඩන්කන් වයිට්

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු ඔලිම්පික් තරගයේ දී ම රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වූ බව ඔබ දන්නවා ද? ඒ කවුරුන් විසින් ද? මේ ලිපිය ඒ ගැන.

article

තවදුරටත් සැඟවිය නොහැකි හොලිවුඩයේ කටුක සත්‍යය

2018 ජනවාරි 8 වෙනි දින පැවැත්වූ 75 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ප්‍රධානෝත්සවයට පැමිණි බහුතරයක් කලාකරුවන් කළු ඇඳුමින් සැරසී සිටියේ ඇයි? මේ ඒ ගැන වගතුග.

article

වර්ණවත් ලොවකට මඟ පෙන්වන සරත් සමයේ පළමු දිනය

වසන්තය, ගිම්හානය, සරත් සමය, සහ සිසිර සෘතුව යන සතර සෘතූන් අතරින් වර්ණවත් ලොවකට මඟ පෙන්වන සරත් සමයේ පළමු දිනය ගැන යි මේ ලිපිය.

article

End of Articles

No More Articles to Load