Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සීතල යුද්ධය උණුසුම් කළ කොරියානු යුද්ධය​

සීතල යුධ සමයේ ඇමෙරිකානු හමුදා සහභාගී වූ පළමු යුද්ධය වූ කොරියානු යුද්ධය වසර තුනක් තිස්සේ ඇදෙමින් කොරියානු අර්ධද්වීපය මහත් වූ විනාශයකට පත් කළා.

article

අප්‍රිකාවෙන් හමු වූ වසර බිලියන දෙකක් පැරණි න්‍යෂ්ටික බලාගාරය

මිනිසුන් න්‍යෂ්ටික බලාගාර තනා බලශක්තිය ලබාගන්න ඉගෙන ගත්තේ 1950 දශකයේ දී යි. නමුත් වසර බිලියන දෙකක් පැරණි න්‍යෂ්ටික බලාගාරයක් ගැන සාක්ෂ්‍ය අප්‍රිකාවෙන් හමු වී තිබෙනවා.

article

tweet එකක් නිසා ඊලෝන් මස්ක්ට වෙච්ච දෙයක්

පසුගියදා ඊලෝන් මස්ක්ට ටෙස්ලා ප්‍රධානී තනතුරෙන් ඉවත් වෙන්න සිදු වුණේ එක tweet එකක් නිසායි. තමන්ගේ තත්ත්වය, තනතුර ගැන නොසිතා සමාජ ජාල භාවිතයේ අනිසි ප්‍රතිඵලවලට මේක හොඳ උදාහරණයක්.

video

ඇපල් උපාංගවල අපූර්වත්වයේ රහස – ජොනී අයිව්

iPhone එකේ සිට Earpods දක්වා ඕනෑම ඇපල් උපාංගයක් අතට ගත්ත ගමන් දකින්න ලැබෙන අපූර්වත්වය, සරල බව, සහ දැකුම්කළු බව පිටුපස සිටින අසහාය නිර්මාණකරුවා ගැන යි මේ.

article

ගෙවී ගිය දශකයේ මිහිමතින් සමුගත් සොඳුරු විහඟුන්

ගෙවී ගිය දශකය තුළ දී පක්ෂි විශේෂ 8ක් සදහට ම වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති බවට වාර්තා වී තිබුණා. ඉතින් අපි ඒ ගැන සොයා බලන්න හිතුවා.

article

මිනිසා විසින් තැනූ අග්නිදිග ආසියාවේ නූතන පුදුමයන්

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් අග්නිදිග ආසියාවේ සුන්දරත්වය ඔප් නැංවීමට දායක වී තිබෙන, මෑතකාලීන ව මිනිසා විසින් තැනූ අපූරු නිර්මාණ කිහිපයක් ගැන යි මේ.

article

අනුන් ලවා යුද්ධ කරවීම

නිරවි යුද්ධයේදි ඇමරිකාව සහ සෝවියට් දේශය එකිනෙකා හා සටන් නොවැදුණාට විවිධ යුද්ධවලදි එකිනෙකාට සහය දැක්වූවන්ට ආධාර කළා. මේවා “බළලුන් ලවා කොස් ඇට බෑවීමේ යුද්ධ” විදියට හඳුන්වන්නත් බැරි නැහැ. මේ ඇතැම් යුද්ධවලට මේ රටවල් දෙකෙන් එකක් ඍජුවම සම්බන්ධ වුණා.

video

අදහස් බෙදාගැනීම පහසු කරමින් චීනයෙන් බිහි වූ මුද්‍රණ යන්ත්‍ර

දැනට සොයාගෙන ඇති පැරණි ම මුද්‍රිත ලේඛනය හමු වී ඇත්තේ චීනයෙන්. ඒ කියන්නේ ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිපදවූයේ චීනයෙන් ද? එහි ඇත්ත නැත්ත මේ ලිපියෙන් ඔබ වෙත.

article

ලොවක් වසඟ කළ සුපිරි තරුව – එල්විස් ප්‍රෙස්ලි

‘රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු’ ලෙස හැඳින්වෙන එල්විස් ප්‍රෙස්ලි, අතිශය ජනතා ආකර්ශනයට ලක් වූ අයෙක්. ඔහු මියගොස් වසර 40කටත් වඩා ගත වී ඇතිමුත්, තවමත් ජනප්‍රියත්වයේ නම් අඩුවක් නැහැ.

article

End of Articles

No More Articles to Load