Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වෙනස් ආකාරයෙන් සැමරුණ උතුරු කොරියාවේ 70 වන සංවත්සරය​

සාමාන්‍යයෙන් උතුරු කොරියාව තම රටේ වැදගත් දිනයන් සමරන්නෙ සිය හමුදා ශක්තිය ලෝකෙට ප්‍රදර්ශනය කිරීමෙන්. නමුත් ඔවුනගේ 70 වන සංවත්සරය දවසේ ඔවුන් කළේ ඊට වඩා වෙනස් දෙයක්.

video

2020 දී SpaceX රොකට්ටුවකින් හඳට චාරිකාවක් යන “මයිසාවා”

SpaceX ආයතනය පසුගිය දා 2020 දී හඳට යන මුල්ම අභ්‍යවකාශ මගියා ව හෙළිදරව් කළා. ඇපලෝ සඳ ගමන් ගැන සැක තියෙන අයට නුදුරේ දී ම තමන්ට ම හඳට ගිහින් ඒ ගැන තහවුරු කරගන්න පුළුවන් වේවි.

video

අම්පාරේ ප්‍රාථමික ගුහා චිත්‍ර නරඹමු

අපේ රටේ ප්‍රාථමික ගුහා චිත්‍ර සහිත ලෙන් 62ක් පිහිටා තිබෙන අතර ඉන් වැඩි ම ප්‍රමාණයක් පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ බව ඔබ දන්නවා ද? බලන්න යන්න කැමති යට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.

article

ලොව කැළඹූ නේපාල රජ පවුල ඝාතනය

රාජ කුමාරයෙකුට තමන් ආදරය කළ තරුණිය විවාහ කරගැනීමට නොදීම කෙළවර වූයේ මෑත ඉතිහාසයේ රජ පවුලක් මුහුණ පෑ ඛේදනීය ම ඝාතන වැලකින්. දේව්‍යානි රානා නිසා තම පවුල ම මරා දැමූ දිපේන්ද්‍ර ගැන ඔබට මතක ද​?

article

කෙටිම කාලයක් පැවති යුද්ධය – බ්‍රිතාන්‍ය – සැන්සිබාර් ගැටුම

පාවුලෝ කොයියෝගේ “මිනිත්තු එකොළහ” නවකතාව ගැන අපි බොහෝ දෙනා අසා තිබුණාට “මිනිත්තු 45ක යුද්ධයක්” ගැන අහලා තිබුණා ද? මේ ඒ ගැන.

article

පරිසර සංරක්ෂණයට මංපෙත් විවර කළ ලොව මුල් ම ජාතික වනෝද්‍යාන

ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ස්වභාවික සම්පත් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම කාගේත් යුතුකමක්. ඉතින් අපි හිතුවා පරිසර සංරක්ෂණයට මංපෙත් විවර කළ ලොව මුල් ම ජාතික වනෝද්‍යාන ගැන සොයා බලන්න.

article

කි. මී. 3.8ක දිගින් යුත් ගොඩබිම වෙසෙන විශාලතම ජීවියා

ගොඩබිම වෙසෙන විශාලතම ජීවියා වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනුයි. එම ජීවියා ව. කි. මී. 10කට ආසන්න ප්‍රදේශයක පැතිරී පවතිනවා.

article

සඳ ගමන සැබෑවක් කළ ඇපලෝ ව්‍යාපෘතිය

අතීතයේ පටන් සඳ ගවේෂණය කරන්නට මිනිසාට විශාල ආශාවක් තිබුණා. එය යථාර්ථයක් වූයේ නාසා ආයතනය මඟින් දියත් කළ ඇපලෝ ව්‍යාපෘතිය මගිනුයි.

article

End of Articles

No More Articles to Load