Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වියට්නාම යුද්ධයේ සැඟවූ තතු හෙළිකළ පෙන්ටගන් පත්‍රිකා

මීට දශක හතරකට පමණ පෙර මහත් ආන්දෝලනයකට තුඩුදුන් වියට්නාම යුද්ධයේ රහසිගත තොරතුරු හෙළිකළ අභීත කටයුත්ත ගැන යි මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නේ.

article

ඇමෙරිකානු ඛණිජ තෙල් කර්මාන්තයේ මුල් යුගය

ඇමෙරිකාව ලොව බලවත්ම ජාතියක් කිරීමට හේතු වුණු ප්‍රධාන සාධකයක් ලෙස ඛණිජ තෙල් සලකන්නට පුළුවන්. ඇමෙරිකානු භූමියෙන් භූගත් ඛණිජතෙල් නිධි සොයාගත්තේ මීට වසර 150 කටත් පෙරයි.

article

ජීවන බර කරට ගත් මියන්මාරයේ දුප්පත් දරුවන්

ළමා මෙහෙකාර සේවය නීතියට පටහැනි ක්‍රියාවක් වූව ද, මියන්මාරයේ තවමත් ළමා කම්කරුවන් සිටිනවා. ජීවන බර කරට ගත් ඔවුන්ගේ කතාව යි මේ.

article

ගලපගෝස් ඉබ්බන් බේරාගන්න සිදු කළ මහා එළු සංහාරය

මිනිසුන් ම ගෙනැවිත් බෝ කළ එළුවන්, ඌරන්, සහ බූරුවන් ලක්ෂ ගණනින් අමු අමුවේ මරා දමා, ගලපගෝස් දූපත්වල යෝධ ඉබ්බන් රැකගන්න ක්‍රියා කළ ඉසබෙලා ව්‍යාපෘතිය ගැන යි මේ.

article

උතුරු කොරියාවේ 70 වසරක ඉතිහාසය​

උතුරු කොරියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ 1948 සැප්තැම්බර් 9 වනදායි. මේ එරට 70 වසරක ඉතිහාසයෙහි විශේෂ කරුණු පිළිබඳව කෙරෙන විපරමක්.

video

සෞරග්‍රහ මණ්ඩලයෙන් එහා තියෙන අමුතු ම ග්‍රහලෝක

සෞරග්‍රහ මණ්ඩලයට ඈතින් සම්පූර්ණයෙන් ම ජලයෙන් වැසුණු ග්‍රහලෝක, වීදුරු වහින ග්‍රහලෝක, තරුවලටත් වඩා උණුසුම් ග්‍රහලෝක වගේ පුදුමාකාර ග්‍රහලෝක තිබෙන බව දැන සිටියා ද?

article

ඉන්දියානු සංස්කෘතිය වර්ණවත් කරන සම්භාව්‍ය නැටුම්

නර්තන කලාව තුළ විවිධ රටවලට, විවිධ සංස්කෘතීන්ට අනන්‍ය වූ විවිධ නර්තනාංග තිබෙනවා. ඉන්දියාවේ සම්භාව්‍ය නර්තන කලාව ගැන ටිකක් සොයා බලන්න හිතුවේ අපි ඒ නිසා යි.

article

සෝවියට් සමූහාණ්ඩුවට කවදාවත් හඳට යන්න බැරි වුණේ ඇයි?

ඇමෙරිකාව තම ඇපලෝ වැඩසටහන හරහා වාර ගණනාවක් සඳට මිනිසුන් යවන්න සමත් වුණා. නමුත් අභ්‍යවකාශ තරගයේ ඉදිරියෙන් සිටි සෝවියට් දේශයට කවදාවත් ඒ හපන්කම කරන්න ලැබුණේ නැහැ.

article

පෘථිවියට කඩා වැටුණු අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුනක්

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අභ්‍යවකාශ ගත කරන්නට පෙර, අභ්‍යවකාශ ගත කළ තවත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුනක් පිළිබඳ ව යි මේ.

article

End of Articles

No More Articles to Load