Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තුන්වරක් සිහසුනට පත් අවසන් චීන අධිරාජයා

චීනයේ වසර දහස් ගණනක් පැවති අධිරාජ්‍යය 1912 දී බිඳ වැටුණේ එහි අවසන් අධිරාජයා බලයෙන් පහ කිරීමත් සමග යි. නමුත් ඉන්පසු දෙවතාවක්ම ඔහු යළිත් සිංහාසනාරූඪ වුණා.

article

1928 කටුකුරුන්ද මාරාන්තික දුම්රිය අනතුර

ලංකාවේ ඉතිහාසයෙන් වාර්තා වූ දරුණුතම දුම්රිය අනතුරුවලින් එකක් ක‍ටුකුරුන්දේ දුම්රිය අනතුර. වේගයෙන් පැමිණි දුම්රිය දෙකක් එක් අතපසුවීමක් නිසා මුහුණට මුහුණ ලා ගැ‍ටුණා.

article

මිථ්‍යා ලොව බියෙන් මුසපත් කළ නරවෘකයන්

ලොව පුරා බොහෝමයක් මිථ්‍යා කථාන්තරයන්ට පදනම සැපයීමට නරවෘක ජනප්‍රවාදයන්ට හැකි වූ බව පැවසෙනවා. ඉතින් අපි හිතුවා ඒ ගැනත් ටිකක් සොයා බලන්න.

article

බ්‍රිතාන්‍ය හමුදාවට යටත් නොවී සිව් වසරක් සටන් වැදුණ “අප්‍රිකාවේ සිංහයා”

පළමු ලෝක යුද සමයේ දී තම හමුදාවට වඩා දහ දොළොස් ගුණයක් විශාල බ්‍රිතාන්‍ය සේනා පවා පරාජය කරමින් එක් ජෙනරාල්වරයෙක් වසර හතරක් තම හමුදාව මෙහෙය වූවා. මේ ඒ පිළිබඳ ව යි.

article

හාවාගෙයි වෘකයාගෙයි කාටූනය​ Well, Just you Wait!

Well, Just you Wait! හෙවත් Nu, Pogodi! කාටූනය බලලා තියෙනවා නේද​? කොච්චර අසාර්ථක වුණත් කවදාවත් හාවාව අල්ලගන්න කරන උත්සාහය අත නොහරින වෘකයා ගැනත් ටිකක් විතර අනුකම්පා හිතෙන මේ කතාව සෝවියට් නිර්මාණයක් බව ඔබ දන්නවා ද​?

video

බැංගලෝරයේ පිහිටි ඉන්දියාවේ Silicon Valley එක

ඇමරිකාවේ silicon valley එක වගේම තාක්ෂණික නගරයක් දැන් ඉන්දියාවේත් තිබෙනවා. අද ඒ නිසා ඔවුන්ගේ බුද්ධි ගලනය සීමා වෙලා. දක්ෂයන් ඇති තරම් ඉන්න ශ්‍රී ලංකාවේත් තාක්ෂණික නගරයක් හදන්න බැරි ද?

video

ගුවන් යානයක තතු – එන්ජිම සහ බලය

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? එ් ගැන විස්තර කෙරෙන වීඩියෝ පෙළක් Roar විවරණ වෙතින් ගෙන එන්න අපි හිතුවා. අද ගෙන එන එහි පළමු වීඩියෝවෙන් ඔබට ගුවන් යානා එන්ජිම ගැන විස්තර දැන ගන්න පුළුවන්.

video

ස්මාට් උපාංග හැක් කරන අවුරුදු 12ක කොලු ගැටයා

ස්මාර්ට් උපාංග භාවිතයේ දී ප්‍රවේශම් නොවුණොත් ඔබේ අන්තර්ජාල ගිණුම්වල පාස්වර්ඩ් අවුරුදු 12ක දරුවෙකුට වුණත් හැක් කරන්න පුළුවන් බව දන්නවා ද?

video

ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ තනතුරු දැරූ ලාංකිකයෝ තිදෙනෙක්

උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ වැදගත් තනතුරු දැරූ ලාංකිකයන් තිදෙනෙක් ගැන යි මේ.

article

End of Articles

No More Articles to Load