Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සහස්‍රයක් මුළුල්ලේ රාජාභිෂේක පවත්වන වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර

එංගලන්තයේ දේශපාලනික, සාමාජීය, සහ සංස්කෘතික ඉතිහාසය සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී සිටින ලෝක ප්‍රකට ‘වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර’ ගැන යි මේ.

article

ලැප්ටොප් එකට Lock එකක් තෝරාගන්නේ කොහොමද?

පරිගණකයේ අභ්‍යන්තර ආරක්ෂණය වෙනුවෙන් මුරපද, ප්‍රති-වෛරස් මෘදුකාංග අපි ඇතුලත් කරනවා මෙන්ම ලැප්ටොප් එකේ බාහිර ආරක්ෂාව වෙනුවෙන් භාවිත කරන අගුළු ගැන යි මේ.

article

ඉන්දියානු බිමෙන් පෘතුග්‍රීසීන් එළවූ දින දෙකේ මෙහෙයුම

සියවස් ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගෝව ඇතුළු ප්‍රදේශ කිහිපයක් පාලනය කරන්නේ පෘතුග්‍රීසින් විසින්. නමුත් ඉන්දියානු හමුදාවන්ට එම පෘතුග්‍රීසි හමුදා පන්නා දැමීමට ගත වන්නේ දින දෙකක් පමණයි.

article

ඉන්දියාවේ නැක්සලයිට් ව්‍යාපාරය​

එතරම් මාධ්‍ය අවධානයට ලක් නොවූව ද, ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ සමහරක තවමත් ක්‍රියාත්මක වන නැක්සල්වාදී කැරැල්ලට වසර 50ක් ඉක්මවූ ඉතිහාසයක් තිබෙන බව ඔබ දැන සිටියා ද​?

article

වනයෙන් පැමිණ මිනිස් ඇසුරට වැටුණු සතුන් ගැන තවත් කතාවක්

සතුන් හීලෑ කිරීම මුලින්ම පටන්ගෙන තිබෙන්නේ සුනඛයන්ගෙන් කියලයි බොහෝදෙනාගේ මතය. ඉතින් අපි ඒ ගැනත් සොයාබලන්න හිතුවා.

article

බැටරි බලයෙන් “දුම්” උරන e-සිගරට්වල හොඳ නරක

විදුලි ධාරාවකින් දියරයක් රත් කරලා ඇති කරන e-සිගරට්වල වාෂ්ප, දුම්කොළ පිච්චිලා එන දුම්වලට වඩා අපේ පෙනහළුවලට හිතකරයි කියන එකේ පදනමක් තියෙනවා ද? බලමු අපි ඒ ගැන මේ ලිපියෙන්.

article

බුද්ධකාලීන විශ්මිත වෙදැදුරු: ජිවක

බුද්ධ කාලයේ විසූ ජීවක වෙදැදුරුගේ වෙදකම් සහ රෝග විනිශ්චයයන් පසුකලෙක ආයුර්වේද චරක සහ සස්රූත වැනි පුරාණ ඉන්දියානු ග්‍රන්ථවල ඇති වෛද්‍යකර්මවලට සමාන වූ බව ඔබ දන්නවා ද?

article

බ්‍රිතාන්‍ය යුධ ඉතිහාසයේ විනාශකාරී ම දිනය: 1916 ජූලි 1

බ්‍රිතාන්‍ය යුධ ඉතිහාසයේ විනාශකාරී ම දිනය ලෙස වාර්තා වන්නේ 1916 ජූලි 1 වන දා ය​. එදින මියගිය බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයන් සංඛ්‍යාව පමණක් 19,000 ඉක්මවනවා.

article

End of Articles

No More Articles to Load