Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව වටා ක්‍රියාත්මක අමුතු නීති 14ක්

සංස්කෘතිකමය නොගැලපීම් සහ ප්‍රශ්නකාරී තත්ත්වයන් සංචාරය කරන ඕනෑම අවස්ථාවක දී සිදුවිය හැකියි වගේම එවැනි අවස්ථාවන්ට මුහුණදීමට සිදුවන්නේත් අනපේක්ෂිත අන්දමින්. සංස්කෘතිකමය වශයෙන් සමාජය පිළිගත් දේවල් රටක නීති බවට පසුකාලීනව පත් වෙනවා. එය රටින් රටට වෙනස් වෙනවා වගේම ජනවර්ග අනුවත් වෙනස් වෙනවා.

article

MacOS Mojave සතු නවතම විශේෂාංග

ඇපල් සමාගම විසින් මැක් පරිගණක සඳහා නිකුත් කරන ලද නවතම යාවත්කාලීනය වන Mojave හරහා මෙතෙක් දක්නට ලැබුණු විශේෂාංගයන්ට වඩා අපූර්ව දේවල් රැසක් එක්වුණා. මෙහි නම කියවන්නේ “මොහාවි” ලෙසයි. කැලිෆෝනියාවේ තිබෙන කාන්තාරයක නමක් පදනම් කරගෙන එම නම යොදා තිබෙන අතර පෙරනිමි wallpaper එකටත් එහි ඡායාරූපයක් තිබෙනවා. ඔබ තවමත් මේ යාවත්කාලීනය ලබා ගන්නට මැලි වෙමින් සිටිනවා නම් මේ විශේෂාංග ගැන දැනගත්තාම අනිවාර්යයෙන්ම ඔබේ ඇපල් පරිගණකයටත් එය ලබා ගන්නට අවශ්‍ය වේවි.

article

“රන් හා සමාන” ඇලුමීනියම් සහ තවත් මූලද්‍රව්‍ය සොයාගැනීම

මේ ලිපි පෙළෙහි පළමුවන ලිපි තුනෙන් අපි ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍යය වන හයිඩ්‍රජන් සිට එකොළොස් වන මූලද්‍රව්‍ය වන සෝඩියම් දක්වා එම එක් එක් මූලද්‍රව්‍ය හා සබැඳි ඉතිහාසය ගැන කතා කළා. මේ ලිපියෙන් අපි තවත් මූලද්‍රව්‍ය කිහිපයක ඉතිහාසය පිරික්සා බලමු.

article

වාමාංශික ව්‍යාපාරය​ නව මානයකට යොමුකළ රෝහණ විජේවීර

සමාජවාදී අරගලයන්ගෙන් ලෝකයේ රටවල් දේශපාලනික වෙනස්කම් වලට පත්කිරීමේදී මුලිකත්වය ගෙන කටයුතු කල අයවලුන් බොහොමයක් සිටිනවා. ලෙනින්, චේ ගුවේරා, ෆිදෙල් කස්ත්‍රෝ වැනි ලෝකයම හඳුනන​ දැවැන්ත චරිත එසේ මුලිකත්වය ගෙන කටයුතු කලා. විදේශීයව එසේ ඔවුන් සමාජීය වශයෙන් ලෝකයේ වෙනස්කම් සිදුකල අතර ලංකාවේත් එවැනිමවූ අයවලුන් බොහොමයක් සිටිනවා. ඒ අතරින් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ​ නම් දේශපාලන පක්ෂයේ ආරම්භකයා ලෙස සලකන රෝහණ විජේවීර නම් චරිතයත් ප්‍රමුඛස්ථානයක සිටිනවා. මේ ලිපිය වෙන්වන්නේ ඔහුගේ ජීවිතය පිලිබදවයි.

article

අලංකාර මාල පැළඳි මහාශිලා තරුණියෝ

ඉබ්බන්කටුව දඹුල්ල නගරයේ සිට කි. මී. 4ක් පමණ දුරින් කුරුණෑගල පාර අද්දර පිහිටි ගමක්. කොළඹ ඉඳන් යනවා නම් දඹුලුගල පේනමානයේ මෙම ගම පිහිටා තිබෙනවා. අප රටේ පූර්ව ඓතිහාසික මහා ශිලා හෙවත් මෙගලිතික යුගය ගැන හොඳම සාධක හමුවන්නේ මෙම ස්ථානයේ කළ කැණීම්වලින්.

article

අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ DNA තාක්ෂණය

DNA තාක්ෂණය යන යෙදුම ඔබට බොහෝ අවස්ථාවන්හි දී අසන්නට ලැබී ඇති. ඒ බොහෝ විට විද්‍යාත්මක කතාබහක දී හෝ නඩු තීරණයක් පිළිබඳව කතා කරන අවස්ථාවන් වල දී වන්නට පිළිවන්. එහෙත් DNA තාක්ෂණය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්දැයි යන්න ගැන ඔබ දැනුවත් ද? DNA තාක්ෂණය හා එය අධිකරණ වෛද්‍ය විද්‍යාව තුළ භාවිතා වන ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් විස්තර ගෙන එනවා.

article

වියට්නාම් යුද්ධයේ දී ඇමරිකානු පරාජයේ ආරම්භය

වියට්නාමයේ ගැටුම් දිනෙන් දින උග්‍ර අතට හැරෙන බැවින් ඇමරිකානු ජනාධිපතිවරයා 1965 වසරේ ජූලි මාසයේ සිට සෑම මාසයකට වරක් 35000 ක භට පිරිසක් වියට්නාමය බලා පිටත් කරවන ලෙස අණ කරනවා. 1965 වසරේ අගෝස්තු මාසයේදී ස්ටාර්ලයිට් මෙහෙයුමේදී (Operation Starlite) ඇමරිකානු භටයන් 5500 ක් පමණ වියට් කොං ගරිල්ලා භටයන් 1500ක් පමණ ගැටෙන අතර මෙම මෙහෙයුමේ දී දෙපාර්ශවයම තමන් ජයග්‍රණය කළ බව ට සදහන් කරනවා. ඒ පිළිබඳව විස්තර පසුගිය ලිපියෙන් අපි ගෙන ආවා ඔබට මතක ඇති.

article

පසුගිය පාපන්දු ලෝක කුසලාන 5 දෙස හැරී බැලීමක්

ලෝක කුසලාන තරගාවලියත් ඉවරවෙන්න ආසන්න නිසා පසුගිය අවසාන ලෝක කුසලාන තරගාවලි 5 පිළිබඳව කෙටි සටහනක් අපි ඔබට ගෙන එන්න හිතුවේ, අවසාන මහා තරගයට පෙර ඒවා පිළිබඳව දැනීමක් තිබීම ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා හිතපු නිසයි.

article

ලැයිස්තුවක් ලේසියෙන් පිළිවෙලට හදාගන්න Web Tools

කාර්යාල වැඩ කටයුතුවලදී හෝ ඔබ ස්වාධීනව රැකියාව කරන කෙනෙක් නම් දත්ත ඇතුලත් කිරීමේ (Data entry) වැඩක් සෙට් වුණොත් ඒවායෙදී ලැයිස්තුවක් විවිධ ආකාරයට, විවිධ නිර්ණායකයන් යටතේ සකසා ගන්නට සිදු වෙනවා. ඒත් එවන් දෙයක් එකින් එක, manually කරන්නට යනවා කියන්නේ වෙලාවත්, ශ්‍රමයත් දෙකම විශාල වශයෙන් වැය වෙන දෙයක්. එහෙම මහන්සිවෙලා සුළු ගණනක් අතට ලැබුණාම ඒ මහන්සියට කිසිම වටිනාකමක් ලැබෙන්නේත් නැහැ. නමුත් ඔබ ස්මාර්ට් නම්, අඩු කාලයකින් වැඩේ කරලා තවත් වැඩක් කරන්න වෙලාව ඉතිරි කරගෙන හොඳ ලාභයක් ලබන්න පුළුවන්. අපි අද ඔබට ගෙන එන්නේ ලැයිස්තුවක් පිළිවෙල කරගත හැකි, නොමිලේ දෙන, හොඳම web tools කිහිපයකුයි.

article

End of Articles

No More Articles to Load