Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගිනි දැල් මැදින් ඇවිළුණු හන්ට්-ලවුඩා ෆෝමියුලා වන් ද්වන්ධ සටන

ෆෝමියුලා වන් ඉතිහාසයේ නප්‍රිය සිදුවීමක් වන්නේ 1976 ෆෝමියුලා තරගවාරයේ දී නිකී ලවුඩා සහ ජේම්ස් හන්ට් අතර ඇතිවූ ද්වන්ධ සටන යි.

article

අගමැති ධූරයත් අහිමි කළ ලිස් ට්‍රස් ගේ “ට්‍රස්සොනොමික්ස්”

එක්සත් රාජධානියේ දේශපාලන අර්බුදය තවදුරටත් දීර්ඝ කරමින් ලිස් ට්‍රස්, අගමැති ධූරයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඉල්ලා අස්වුණා.

article

70 දශකයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වුණු හින්දි චිත්‍රපට 3ක් 

1970 දශකයේ ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රිය වුණු ආරාධනා, අභිමාන් සහ ගීත් යන හින්දි චිත්‍රපට ත්‍රිත්වය පිළිබඳ යි මෙම ලිපිය.

article

නොවිසඳුණු අතුරුදහන්වීම් -11 : සිතා ගත නොහැකි ජිමී හොෆාගේ සිද්ධිය 

ප්‍රමුඛත ම කම්කරු නායකයෙක් වූ ‘ජිමී හොෆා’ ගේ හදිසි අතුරුදහන් වීම මුළු මහත් උතුරු අමෙරිකා මහාද්වීපය ම සලිත කළා.

article

ගව අපද්‍රව්‍යවලින් ගෑස් ප්‍රශ්නය විසඳිය හැකි ද?

මේ වසර මුලදී ගෑස් හිඟයෙන් මුළු රට ම පීඩා විඳිද්දී ජීව වායුව භාවිත කළ අයට කිසිදු අපහසුතාවක් ඇති වූයේ නැත. 1970 දී පමණ මෙරටට හඳුන්වා දුන් ජීව වායු තාක්ෂණය අදටත් අතලොස්සක් දෙනා පමණක් වැලඳගත් යමක් පමණක් බවට පත් ව තිබේ. #lka #fuel #biogas

video

ලොව විශාලත ම මත්ස්‍යයාගේ වාර්තාව අලුත් කළ සන්ෆිෂ්

පෘතුගාල දූපතකින් හමු වූ ටොන් 3ක් බරැති යෝධ සන්ෆිෂ් මත්ස්‍යයෙක් වාර්තා වී ඇති බර ම අස්ථි සහිත මත්ස්‍යයා බව හෙළි වී තිබෙනවා.

article

බුකර් තෑග්ග, ෂෙහාන් සහ ‘සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’

මහා බ්‍රිතාන්‍යය සාහිත්‍ය කෘති වෙනුවෙන් පුදන ඉහළ ම ත්‍යාගය වන ‘බුකර් ත්‍යාගයට 2022 වසරේ හිමිකම් කීමට ශ්‍රී ලාංකික කතුවරයෙක් වන ෂෙහාන් කරුණාතිලක පසුගිය දා සමත් වුණා.

article

End of Articles

No More Articles to Load