Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු සතියේ මෙරට විශේෂ සිදුවීම් පිළිබඳ පසුවිපරමක්

පසුගිය සතිය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වූ රටේ දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන්හි සිදුවීම් කිහිපයක් පිලිබඳ තොරතුරුයි මේ.

article

ජනපති රනිල් පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ මොනවා ද?

මේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ ප්‍රනාශයේ සාරාංශය යි.

article

ටෙස්ට් තරග 100 කඩඉම පසු කළ විශිෂ්ටයා: මැතිව්ස්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 6 වන ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි. #AngeloMathews, #TestCricket

video

ඒ කාලේ අපි පණ වගේ ආදරේ කරපු ෆෝන් 7ක්

චයිනීස් ෆෝන් රැල්ලට අහුවෙලා ඒවායින් ටීවී බලලා, අන්තිමට W200 එකෙන් අමාරුවෙන් ඉන්ටර්නෙට් ගියපු අපිට දැන් තියෙන ෆෝන් ඕනෑවටත් වඩා වැඩියි කියලා හිතෙන්නේ නැද්ද? ඉතින් ඒ ලස්සන අතීතයට ඔබ ආයෙමත් රැගෙන යන්නටයි මේ ලෑස්තිය.

article

යුරෝපා වාරණය මැදත් ජයට විකිණෙන රුසියානු තෙල්

සම්බාධක නිසා සිර ව තිබූ තම තෙල් වෙළෙඳාම යථාවත් කර ගැනීම සඳහා රුසියාව උපක්‍රමශීලී පියවරක් අනුගමනයට පෙලැඹිණි. මේ ලිපිය ඒ ගැන යි.

article

ප්‍රජාතන්ත්‍රවාදයට මරණයෙන් පිළිතුරු දෙන මියන්මාරය

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කළ ක්‍රියාකාරීන් හතර දෙනකුට මියන්මාර පාලක හමුදා නායකයන් පසුගිය සතියේ දී මරණීය දණ්ඩනය ලබා දුන්නේ ලෝකය ම කම්පනයට පත් කරමිනු යි.

article

End of Articles

No More Articles to Load