Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවන්ගේ දිවියට නර්තනයෙන් අරුතක් එක් කරන ජෙරමියා ජේම්ස්

Mighty Step ඇකඩමියේ නිර්මාතෘ හා නර්තන උපදේශක ජෙරමියා ජේම්ස් දිවයින පුරා සිටින දරුවන්ගේ චරිතය, ආත්ම විශ්වාසය ගොඩනැඟීම සඳහා නර්තනය භාවිත කරනවා. තමා දුටු සමාජයට වඩා නවමු ලොවක් දරුවන්ට බිහි කරදීමට ඔහු ගන්නා ප්‍රයත්නය අප “දැක්මක් ඇති කෙනෙක්” වීඩියෝ මාලාවේ 6 වන කොටසින් ‍ගෙන එනවා.

video

යළිත් කරළියට එන ‘ග්ලයිෆොසේට්’ ගැන කතාබහ

ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ ඉතාමත් ප්‍රබල වල්නාශකයක් වන ග්ලයිෆොසේට් පිළිබඳ ව සමාජය තුළ කතාබහක් නැවතත් නිර්මාණය වී තිබේ.

article

පොදු රද මඬුලු තරග බිමේ යළි පිබිදුණු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියක දී මලල ක්‍රීඩාවෙන් 24 වසරකට පසුව පදක්කම් දිනා ගත් අවස්ථාවක් ලෙසින් ශ්‍රී ලංකාව මෙවර ඉතිහාසගත වුණා.

article

වීඩියෝ කෝල් එකකදි හොඳ පෙනුමක් ලබා ගන්නා ක්‍රම

ගෙදර ඉඳන් වැඩ කරමින් ඔෆිස් එකේ Meetingsවලට සහභාගී වෙද්දී ඔබේ පෙනුම හොඳට පවත්වා ගන්නටත්, අනෙක් පස සිටින අයට ඔබ නිසා ඇතිවන බාධා අවම කරගන්නටත් පෙර සූදානමක් තිබිය යුතු වෙනවා.

article

පෙලෝසි නිසා තායිවානයටත් යුක්‍රේනයේ ඉරණම අත්වේවි ද?

දශක හතක් තුළ තායිවානය සමෘද්ධිය කරා පැමිණි ගමන සැලකීමේ දී යුක්‍රේනයේ ඉරණම ඔවුන්ටත් අත් වුවහොත්, එය මහා ඛේදවාචකයක් වනු නොඅනුමාන යි.

article

‘ශාක අන්ධභාවය’ පතුරුවන උද්භිද විද්‍යාඥ හිඟය

ලොව පුරා ශාක පිළිබඳ සාක්ෂරතාව වේගයෙන් පහත වැටීම නිසා දිනෙන් දින “ශාක අන්ධභාවයෙන්” පෙළෙන මිනිසුන් ගණනත් වැඩි වෙනවා.

article

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව අතර වසර 68 ක සබඳතාව

වසර 68ක දී ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 204ක් සඳහා මූල්‍යාධාර ලබා දී ඇති අතර, ඉන් ව්‍යාපෘති 156ක් සම්පූර්ණ කර ඇති අතර දැනට 6ක් ක්‍රියාත්මක වෙමින් පවතී.

article

රජ කාලේ සිට පැවතෙන දළදා මාලිගයේ සතර මංගල්‍යය

ඇසළ අසිරියෙන් මහනුවර නගරය ඇළලෙන කාලයේ සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාවේ සම්මත ප්‍රධාන සතර මංගල්‍ය පිළීබඳ අපි විමසා බලමු.

article

End of Articles

No More Articles to Load