Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කාම්බෝජ Cyber-scamවල සිරවුණු සයිබර් වහලුන්ගේ කතාව

අන්තර්ජාලයේ සැරි සරන අතරතුර හමු වූ විවිධ Scam ගැන අත්දැකීම් ඔබටත් ඇති. මෙවැනි “Scam” පිටුපස මිනිස් ජාවාරමේ අති අමානුෂික පැතිකඩක් වූ වහල් මෙහෙය ඇති බව ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇති.

article

ශ්‍රී ලංකාවේ ගිනි අවි භාවිතය කැමැති අයුරින් සිදු කළ හැකිද?

ශ්‍රී ලංකාව තුළ ගිනි අවි මිලදී ගැනීම සහ භාවිත කිරීම පිළිබඳ ව නීති සහ රෙගුලාසි සඳහන් ආඥා පනතක් මෙරට සම්මත ව පවතිනවා.

article

සීමිත ඉඩකඩකත් වවන්නට පහසු බෝග වර්ග 5ක්

වවාගෙන කෑමට සිදුව ඇති සමයක ඕනෑම පෙදෙසක පහසුවෙන් වගා කළ හැකි බෝග කිහිපයක් සහ වැඩි අස්වැන්නක් ලබා ගත හැකි පරිදි ඒවා වගා කර ගත හැකි ආකාරයයි මේ.

article

දකුණු ආසියාව ම කැලැඹූ චීන නැවේ හම්බන්තොට ගමන

මෑතකදී ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද විශාල කැලැඹිල්ලකට ලක්වූ නැවක් තමයි චීන පර්යේෂණ නැවක් වන යුවාන් වැන්ග් -5 නෞකාව.

article

පසුගිය සතියේ කතාබහට ලක් වූ සිදුවීම් ගැන විමසුමක්

පසුගිය සතිය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වූ දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන්හි සිදුවීම් පිළිබඳ තොරතුරුයි මේ.

article

සෞදි අරාබියේ බිහි වන මනෝරාජික රේඛීය නගරය:THE LINE

සෞදි අරාබි රජය “THE LINE” ව්‍යාපෘතිය හඳුන්වන්නේ මිනිසුන්ට මුල් තැන දෙමින් සිදු කරන ශිෂ්ටාචාරයේ විප්ලයක් ලෙසට යි.

article

ගෙවුණු දශක තුනේ මෙරට තෙල් මිල ඉහළ ගිය හැටි

1990 දශකය ආරම්භ වෙද්දී රුපියල් 9.00ත් 22.00ත් අතර මිල පරාසයක පැවතුණු මෙරට ඉන්ධන ලීටරයක මිල ගණන් වර්තමානය වන විට රුපියල් 500කට ආසන්න ව ඉහළ ගිය හැටියි මේ.

article

ඇෆ්ඝනිස්ථාන රහස් පාසල් තුළ තලේබාන්වරුන් පරදන ගැහැනු

ඇෆ්ඝනිස්ථාන තරුණියන් තුළ වන ඉගෙනීම සඳහා වූ නොතිත් ආශාව සන්සිඳුවීමට එරට නිවෙස්වල රහසිගත පාසල් විවෘත වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load