දක්ෂයාට තම කාර්යය නිසි ලෙස ඉටු කිරීමට ඉඩ ලබා නොදුන් කල – ආචාර්ය සුමිත් පිලපිටියගේ ඉල්ලා අස්වීම පිළිබඳව සටහනක්
සිය රාජකාරී කටයුතු වලට එල්ලකරන ලද දැඩි දේශපාලන බලපෑම් වලට විරෝධය පලකරමින්, වනජීවී අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය පසුගිය 6 වන දා සිය තනතුරෙන් ඉල්ලා අස්විය.