Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මිදි වගාව රැකීමට එන නාපා නිම්නයේ බකමූණු හමුදාව

කෘෂිකර්මාන්තයේ දී වගාව ආශ්‍රයේ සිටින ස්වභාවික විලෝපිකයන් ගෙන් ලැබෙන සහයෝගය අප සිතනවාට වඩා විශාල වෙන්න පුළුවන්. කැලිෆෝනියාවෙන් අපට එවැනි කතාවක් අහන්න ලැබෙනවා.

video

පවතින අර්බුද හමුවේ තවත් උග්‍ර වන අධ්‍යාපනයේ ගැටලු

විදේශ විනිමය සංචිත හිඟය නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ අතුරු පල හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු ද තවත් උග්‍ර වෙමින් පවතියි. මේ ලිපිය ඒ ගැක යි.

article

උද්ධමනය සමනය කරන මොකක්ද මේ මුදල් මණ්ඩලය?

ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය සමනය කරන්න පුළුවන් පලදායී විසඳුම මුදල් මණ්ඩලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම බව ආර්ථික විශේෂඥයන් පවසනවා. මුදල් මණ්ඩලය යනු කුමක්දැයි මේ ලිපියෙන් විමසා බලමු.

article

විවාදයට යළි ලක් වන කච්චතිව් දූපතේ කතාව

ශ්‍රී ලංකාවට අයත් ව තිබෙන කච්චතිව් දූපත පවරා ගැනීමට මෙය හොඳම අවස්ථාව බව තමිල්නාඩු මහ ඇමතිවරයා ඉන්දීය අගමැතිවරයා හමුවේ පවසා සිටීමත් සමඟ කච්චතිව් දූපත සම්බන්ධ ගැටලුව යළි කරළියට පැමිණියා.

article

වැඩි ම පොසොන් ගීත කියූ විවියන් ද සිල්වා බොරලැස්ස

පොසොන් කාලෙට අහන්නට ලැබෙන පොසොන් ගීතවලින් වැඩි ම ප්‍රමාණයක් ගයා තිබෙන්නේ ග්‍රැමෆෝන් ගායිකාවක වුණු විවියන් ද සිල්වා බොරලැස්ස යි.

article

ලංකාවේ පැරණි ම සෙල්ලිපි හමු වන මිහින්තලේ

මහින්ද මහ­ර­හ­තන් වහන්සේ ප්‍රමුඛ ධර්ම­දූ­ත­යන් පිරිස පොසොන් පුන් පොහෝදා මිහි­න්ත­ලේට වැඩම කර­වී­මෙන් පසුව මිහි­න්තලේ බුදු­ද­හමේ තොටිල්ල බවට පත් වුණා. ­

article

දසුන් ශානක සමඟ අලුත් වුණු 20/20 ක්‍රිකට් වාර්තා

තරග 3කින් සමන්විත වුණු ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලියේ තෙවන තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක තියුණු ජයක් හිමි වුණා. එහි දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක 20/20 ක්‍රිකට් වාර්තා අලුත් කළා.

article

බදු සමඟ වෙනස් වූ Dialog Blaster පැකේජවල දැන් තත්ත්වය

2019 වසරේ සිදුකළ බදු සංශෝධන මඟින් පසුගිය වසර දෙක තුළ රජයට අහිමි වූ රුපියල් ට්‍රිලියන 1.8ක ආදායම අය කර ගැනීම සඳහා 2022 ජුනි මාසය මුලදී බදු සංශෝධනයක් ගෙන ආවා. ඒ අනුව සියලු ම දුරකථන සේවා බදු වැඩි වී ඇති අතර ඇමතුම් හා ඩේටා පැකේජවල මිල මෙන් ම ලැබෙන ඩේටා ප්‍රමාණ පවා වෙනස් වී තිබෙනවා.

article

ඉන්ධන නැව් දෙකක මුදලින් දියුණු කළ හැකි අපේ පොදු ප්‍රවාහනය

ඉන්ධන නැව් දෙකක් ආනයනය කරන්නට වැය වන මුදල හා සමාන මුදලකින් බස් සේවාව දියුණු රටක මට්ටමට ගෙන එන්නට පුළුවන් බව මහාචාර්ය අමල් කුමාරගේ කියයි.

article

End of Articles

No More Articles to Load