Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ප්‍රෞඪත්වයේ සැමරුම සහ ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය

සියලු දෙනා ම එකාවන් ව සිය ලිංගික දිශානතීන් පිළිබඳ ව ‘ආඩම්බර විය’ යුතු යැයි ලොවට හඬගා කියන සංකල්පයක් ලෙස ‘ප්‍රෞඪත්වයේ මාසය’ දැක්විය හැකි යි.

article

රටේ සහල් හිඟයට ආසියා කලාපයෙන් ලද හැකි පිළියම්

වසර දහස් ගණනක සිට කිසිදු ගැටලුවකින් තොරව බත් ආහාරයට ගත් ලාංකිකයන්ට අද වන විට බත් කන්න තිබුණු අවස්ථාවත් අහිමිවී ගොස් තිබෙනවා. ඒ වෙළෙඳපොළේ  විශාල සහල් හිඟයක් නිර්මාණය වී තිබීම නිසා යි.

article

ඉන්දියාව ගිනි තබන මෝදි රජයේ “අග්නිපත්”

ඉන්දීය හමුදාවට නවක සාමාජිකයන් බඳවා ගැනීමේ “අග්නිපත්” ක්‍රමවේදය නිසා විපක්ෂ දේශපාලන ප්‍රවාහ සහ සාමාන්‍ය ජනයා නොසන්සුන් වී සිටිනවා.

article

ලකුණු 199 දී ඉනිම නිමා කළ පිතිකරුවෝ 12 ක්

ලකුණු 199 කට අවාසනාවන්ත ලෙසින් තමන්ගේ ඉනිම නිමා කිරීමට පිතිකරුවන්ට සිදුවූ අවස්ථා කිහිපයක් ක්‍රිකට් ඉතිහාසයේ දක්නට ලැබෙනවා. මේ එම දැවී යාම් පිළිබඳ විමසා බැලීමක්.

article

පාපැදි භාවිතයේ ගෝලීය ප්‍රවණතාව අපට ගළපා ගත නොහැකි ද?

 ඉන්ධන සඳහා දැරීමට සිදුවන පිරිවැය සහ අධික බස් ගාස්තු හමුවේ ඇතැම් වෘත්තිකයන් දැන් පාපැදි භාවිතයට හුරු වී තිබෙන අතර, පාපැදිවලට ඇති ඉල්ලුමත් ඉහළ ගොස් තිබෙනවා.

article

End of Articles

No More Articles to Load