Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නියත මරණය දෙවරක් පැරදූ ‘ලන්ඩන් රෝගියා’

ඇඩම් කැස්ටිලෙජෝ, ඒඩ්ස් රෝගයත් ඒ හා සමාන ම මාරාන්තික රෝගයක් වන ‘ලිම්ෆෝමා‘ පිළිකාවෙන් ද එකවර සුවය ලබමින් ජයග්‍රහණ දෙකක හිමිකරුවෙක් විය. 

article

සුන්බුන් අතර සිරවූවන් මුදා ගන්නා ‘ජීවිතාරක්ෂක’ මීයෝ

මීයන් සබැඳි, මානව වර්ගයාට සුබවාදී පුවතක් පසුගියදා කරළියට පැමිණියා. ඒ ‘ජීවිතාරක්ක්ෂක’ කටයුත්තකට මීයන් පුහුණු කරවීම සම්බන්ධයෙනු යි.

article

නිතර කතාබහට ලක් වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව

මෙරට ඉන්ධන අවශ්‍යතාවට ද සැලකිය යුතු දායකත්වයක් දක්වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව සහ එහි පිරිපහදු කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ ව මෙම ලිපියෙන් විමසා බලමු.

article

ලාඕසයෙන් මතු වුණු ඩෙනිසෝවන් මානව සාක්ෂිය

ඩෙනිසෝවන් මානව වර්ගයකට අයත් කුඩා ගැහැනු දරුවකුගේ වසර ලක්ෂයකට වඩා පැරණි දතක් මීට සති කිහිපයකට පෙර ලාඕසයෙන් හමු වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

අදටත් නොවිසඳුණු Tylenol ඔසුවේ මාරාන්තික අභිරහස

සයනයිඩ් විෂ වීමකින් සිදු වූ මරණවල ද දැකිය හැකි පොදු ලක්ෂණයක් වූයේ ඔවුන් සියල්ලන් ම මිය යාමට ටික කලකට පෙර ටයිලෙනෝල් ඖශධය ලබා ගෙන තිබීම ය.

article

ආර්ථික අර්බුදය හමුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවෝ

මෙරට ප්‍රධානත ම ළමා රෝහල වන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගෙන් 20%ක් පමණ මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව වාර්තා වේ.

article

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හා ඉන්ධන සලාක කූපන්

විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා පසුගිය  දා පවසා සිටියේ මේ මාසය අවසන් වන විට ඉන්ධන ලබා ගැනීමට සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.

article

ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ‘මනුදම් මෙහෙවර’

Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, CBL සමූහය, Citi බැංකුව, Sunshine Holdings සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC Sri Lanka එක්ව, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ පවුල් සඳහා හදිසි සහන සැලසීමේ අරමුණින් ‘මනුදම් මෙහෙවර’ මානුෂීය ක්‍රියාන්විතය බලගැන්වීමට කටයුතු කර තිබෙනවා.

article

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අර්බුදයක් ඇති වුණේ කොහොම ද?

කලක් පැසසුමට ලක් වූ ශ්‍රී ලංකාවේ නිදහස් මහජන සෞඛ්‍ය පද්ධතිය දැන් ආර්ථික අර්බුදයෙන් අඩපණ වී තිබෙනවා. එයට හේතු මෙසේයි.

video

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතකට පිවිසි සතියක නිමාව

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ තරග 2ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව මේ වන විට තරග 2-1ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

article

End of Articles

No More Articles to Load