Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිතර කැඩෙන නොරොච්චෝලේ ගැන හංගන රහස මොකක්ද?

නිතර කැඩෙන, විදුලි අවුල් මවන නොරොච්චෝලේ බලාගාරය ගැන ජනතාව තුළ ඇත්තේ යහපත් චිත්‍රයක් නම් නොවෙයි. මොකක්ද මේ නොරොච්චෝලේ නිතර කැඩෙන රහස කියලා සොයා බලන්නට අපි සිතුවා.

article

මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම බිඳ දැමූ නියමුවා: කිකී කැමරිනා

මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලන්නට කිකී කැමරිනා ඉටු කළ සේවය නිසා ඔහු අමෙරිකා එක්සත් ජනපදය තුළ වීරයෙක් බවට පත් වුණා.

article

මානව අයිතීන් සමඟ ගැටෙන කටාර් පාපන්දු ලෝක කුසලානය

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා කටාර් රාජ්‍යය තෝරා ගැනීම සම්බන්ධයෙන් විවිධ මතභේද හට ගත්තේ කලක සිට යි. ඒ ගැටලුකාරී වාතාවරණය තව ම අවසන් වී නැහැ. 

article

විසෙන් නසන තරමට ම විසට හුරු වන කැරපොත්තා

එකම පළිබෝධනාශක වර්ගයකට කැරපොත්තන් නිරතුරුව ම නිරාවරණය වීම මඟින් විෂ රසායනිකයේ බලපෑමෙන් බේරී ජීවත් වීමේ හැකියාව කැරපොත්තන්ට ලැබෙන බව පැවසෙනවා.

article

ආර්ථික අර්බුදය හමුවේ කැපකරුවන් සොයන සතුන්වත්ත

පවතින ආර්ථික අර්බුදය හමුවේ සතුන් සඳහා කැපකරුවන් හඳුන්වා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

article

ක්‍රිප්ටො මුදල්වලට පොළියක් දෙන Pillow

ක්‍රිප්ටො ආයෝජනවල මූලික වාසිය ඇත්තේ එහි විනිමය ඉහළ යාමත් සමඟ තමන් සතු ක්‍රිප්ටො මුදල් ප්‍රමාණයේත් වටිනාකම ඉහළ යාම යි. එවිට කොටස් වෙළෙඳපොළේ දී වගේම වටිනාකම අඩු අවස්ථාවක දී මිල දී ගෙන, වටිනාකම වැඩි වූ විට විකිණීමෙන් තමන්ගේ ලාභය උපයා ගත හැකි වෙනවා. මෙලෙස දීර්ඝ කාලීන ව මුදල් රඳවා තිබිය දී එයට පොළියකුත් ලබා ගැනීමට අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට Pillow සමත් වෙනවා.

article

මාර්ග තදබදය වලකන්න නොමිලේ පොදු ප්‍රවාහන සේවා

මාර්ග තදබදය අවම කිරීමට පිළියමක් ලෙස ලක්සම්බර්ග් රජය 2020 සිට එරට ජනතාවට පොදු ප්‍රවාහන සේවා නොමිලේ සැපයූවා. මෙම ලිපිය ඒ පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load