Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉන්ධන පෝලිම්වල මතු වන සෞඛ්‍ය ගැටලු වලක්වා ගන්නේ කොහොම ද?

මේ ලිපිය  ඉන්ධන පෝලිම්වල දිගු වේලාවක් සිටගෙන සිටීම නිසා හට ගන්නා සෞඛ්‍ය ගැටලු හා අවදානම මඟ හරවා ගත හැකි ආකාරය පිළිබඳ උපදේශනයක්.

article

කොංගෝව බංකොලොත් කළ කොංගෝ ජනපති කබීලා

කොංගෝව අවුරුදු 18ක් පාලනය කළ ජනාධිපති ජෝසප් කබීලා ජනතා මුදලින් ඥාතී සංග්‍රහය කරමින් රට වළපල්ලට ඇද දැමීමට කටයුතු කළ පාලකයෙක් බව ලෝකයට මෑතක දී හෙළි වුණා.

article

ජීවිත තුරඟ තරගයේ දිනුමක් අහිමි මහේන්ද්‍රන්ලා

කඳුකරයට පැමිණෙන සංචාරකයන් අඩුවීමත් සමඟ, මහේන්ද්‍රන් සහ ඔහු වැනි තවත් බොහෝ දෙනකුට එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමේ අභියෝගයට දැඩි ව මුහුණ දීමට සිදු ව ඇත.

article

මන්නාරම් ද්‍රෝණියෙන් ඇරඹි අපේ බොරතෙල් ගවේෂණ

මෙරට මුහුදේ තෙල්-ගෑස් නිධි සොයා ගෙන ඇති බව ගවේෂණවලින් දෙවරක් ම හෙළි වී තිබෙනවා. ඒ විතරක්ද? තෙල් කැණීමට වෙනම අධිකාරියක් විවෘත කළෙත් ගිය අවුරුද්දේ.

article

ප්‍රජාවෙන් ප්‍රජාවට සෙත සදන ප්‍රජා මුළුතැන්ගෙය

Voice for Voiceless පදනම පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගෙය, ස්වේච්ඡා සේවකයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම හිටපු සාමාජිකයන්ගෙන් ලැබුණු පරිත්‍යාග මත මැයි මස අග දී ආරම්භ විය.

article

විනිවිද පෙනෙන ෆෝන් කවර කහ පැහැ ගැන්වෙන්නේ ඇයි?

සිලිකන් ෆෝන් කවර ටික කාලයක් යද්දි ම කහ පැහැ වෙනවා ඔබ දැක ඇති. ඒත් එහි විද්‍යාත්මක පසුබිම කුමක්ද? අපිට එය සෝදා ඉවත් කරන්න පුළුවන්ද? ඒ ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න.

video

ව්‍යවසායකත්වයෙන් දිවිය දිනූ රේණුකා සුරවීර

නිසි පුහුණුව, හැකියාව, සහ අත්දැකීමෙන් හැඩ ගැන්වෙන බතික් කලාව තම ධෛර්යයෙන් හදාරා තමාගේ ම ව්‍යාපාරයක් අරඹන්නට මෙන් ම අන් අයට උගන්වන්නටත් රේණුකා සුරවීර සමත් වුණා. තමන්ගේ සිතැඟි මල් පල ගන්වා ගත් හොඳ ම උදාහරණයක් ලෙස ඇගේ ‘රූ සිරු බතික්’ ආයතනය හඳුන්වන්නට පුළුවන්.

ලෝක ක්ෂුද්‍ර, කුඩා, සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව දිනය සමරන Roar සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල දිරියෙන් ගොඩනැඟුණු, කොවිඩ්-19 සමයේ පවා එයට මුහුණ දෙමින් නොනැසී හිස එස වූ, දේශීය ව්‍යවසායයන්ගේ වතගොත ඔබ වෙත මෙසේ පිරිනමයි.

video

උද්ධමනය හා අවධමනය රටකට බලපාන්නේ කොහොම ද?

ආර්ථික විද්‍යාව පිළිබඳ සැලකිය යුතු දැනුමක් හෝ උනන්දුවක් ඇති අය අතර පමණක් කතාබහට ලක් වූ ‘උද්ධමනය’, මේ වන විට සාමාන්‍ය ජනතාව අතර පවා කතාබහට ලක් වේ.

article

තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රීලංකා ක්‍රිකට් පිල ටෙස්ට් පිටියට

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජූනි 29 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට ජයග්‍රාහී මානසිකත්වයකින් අවතීර්ණ වීමට හැකිව තිබෙනවා.

article

ආර්ථික අර්බුදය, ඖෂධ හිඟය සහ වකුගඩු රෝගී අනාගතය

වර්තමානයේ මරණාසන්න භාවයට පත්ව ඇති වකුගඩු අකර්මණ්‍යතාවට ලක් වූ රෝගීන් දහස් ගණනක් මෙරට සිටිනවා. කලට වේලාවට ප්‍රතිකාර කරන්නේ නම් ඒවා වලක්වාගත හැකි මරණ යි.

article

End of Articles

No More Articles to Load